Tarzan Movie eka balapu aya kawda inne?

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    හෙට යනවෝ

    හෙට යන්න ඉන්නේ ටාසන් බලන්න.3D නම් ඉතින් සැවෝයි තමා හොද.Independence Day බැලුව.ඔව් විල් ස්මිත් නෑ.උ ලොකු ගානක් ඉල්ලන්න ඇති.පරණ එක හොදයි මට නම් මේකට වඩා. :)
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අද බැලුව

    අද බැලුව ෆිල්ම් එක.පට්ට මචන් ගිහින් බලපන් DVDRIP එනකන් ඉන්නේ නැතුව.Cinema 1ka balanna ona Movie 1k.:yes::yes::yes: