Tarzen බාප්පගේ වීඩියෝ සිංදු
මට මතකයි 2006-2007 කාලයේ හැමදාම හවසට සිරස FM ලොවින් කැදැල්ල රෙකෝඩ් කරලා Tarzen බාප්පගේ අප්සට් සිංදු, ඉංග්රීසි පාඩම් කපලා පහුවදාට මම Yahoo roups, Google Groups වලට ඊමේල් කළා
ඒ කාලේ අප්සට් සිංදු 330ක් විතර ඔය විදිහට මම රෙකෝඩ් කරලා තිබුණා
ඔන්න ටාසන් බාප්පා දැන් අලුත් වැඩක් පටන් අරගන. ඒ තමයි ඒ කාලයේ ගිය අප්සට් සිංදු වලට වීඩියෝ දාන්න පටන් අරන්
https://www.facebook.com/Tarzan-Bappa-Live-In-Panapitin-308260776769189
මෙන්න ඒ වීඩියෝ වලින් ටිකක්
Kolamba Hathen Nona Kenek
Mage nonage nama samanthi
Buli - Upset Song
A ko B ko - Upset Song