Tarzen බාප්පගේ වීඩියෝ සිංදු

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Tarzen බාප්පගේ වීඩියෝ සිංදු

    මට මතකයි 2006-2007 කාලයේ හැමදාම හවසට සිරස FM ලොවින් කැදැල්ල රෙකෝඩ් කරලා Tarzen බාප්පගේ අප්සට් සිංදු, ඉංග්‍රීසි පාඩම් කපලා පහුවදාට මම Yahoo roups, Google Groups වලට ඊමේල් කළා

    ඒ කාලේ අප්සට් සිංදු 330ක් විතර ඔය විදිහට මම රෙකෝඩ් කරලා තිබුණා

    ඔන්න ටාසන් බාප්පා දැන් අලුත් වැඩක් පටන් අරගන. ඒ තමයි ඒ කාලයේ ගිය අප්සට් සිංදු වලට වීඩියෝ දාන්න පටන් අරන්

    https://www.facebook.com/Tarzan-Bappa-Live-In-Panapitin-308260776769189

    මෙන්න ඒ වීඩියෝ වලින් ටිකක්

    Kolamba Hathen Nona Kenek



    Mage nonage nama samanthi



    Buli - Upset Song



    A ko B ko - Upset Song

     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    me inne tarzen bappa :P

    48388346_1840152789387665_2896223217947508736_n.jpg