අප්පෙ කාලෙකින් පස්සෙ EK වල ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුනා 
Windows Task manager 3.0
Windows 7
.මෙන්න අපිට Windows process ,programs වල ප්‍රශ්නයක් තිබ්බ නම් එන Task manager දැන් Windows 8 වල අලුත් වෙලා
Over processing නැත්නම් CPU Usage එක වැඩිනම්..මෙන්න මෙයා highlight කරලා පෙන්නන්නවා,තවත් හෙන ෆීචර්ස් තියෙනවා...ෆට්ට...
පොඩි සීන් එකක් තමා අලුත් එක දැකපු නැති කට්ටියට, එනිවෙය්ස් රිපෝස්ට් නම් සොරිම සොරි