Taskwis අලුත් scam එකක් ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    මොකද්ද බන් මේ
    පිටරට micro jobs sites වගේ ලංකාවෙ කෙනෙක් හදපු සයිට් එකක් තියෙනව. කරන්න තියෙන්නෙ ආටිකල් බලන එක🙂 එක task එකක් විනාඩි පහකින්වගේ ඉවරකරන්න පුලුවන්. හරියට ලෙවල් අප්වෙලා ගියොත් දවසට ආටිකල් 30ක් වගේ රීඩ්කරන්න චාන්ස් එක හම්බෙනව😋 ඔයාලා ඉතින් ආටිකල් කියවන්නම ඕන්නෑ ආටිකල් ඕපන් කරන්න විතරයි තියෙන්නෙ😁 මාසෙකට 20000ක් වගේ හොයාගන්න පුලුවන් වැඩි මහන්සියක් නැතුව🥰 ඉන්වෙස්ට් කරන්න නෑ පැකේජ් ගන්නනෑ🙂 ඔයාට තියෙන්නෙ සයිට් එකේ රෙජිස්ටර්වෙලා task කරලා earn කරගෙන යන්න😎 7$ කම්ප්ලීට් උනාම ලංකාවෙ බැංකුවකටම money withdraw කරගන්න පුලුවන්🤗 කැමති අය ඉන්නවනම් සෙට්වෙන්න😉ගොඩයනහැටි කියල දෙන්නම්😎https://taskwis.com/signup.php
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    මොකද්ද බන් මේ
    mama first onleine emoney kiyala kale readbud.com eke article kiyawapu eka. 5$ hamaba karnna kari kattak kawe. 4.82$ hamaba kala 8months walata wada giya. eeta passe mage pc eka kadunata passe awilla balankota site eka na.
     
    • Haha
    Reactions: ExamHe