tata indica car

shen2020

Active member
  • Jun 3, 2020
    183
    173
    43
    Oya "lady use" krapuwa ganna nam epa.. Kollek use krapu ekak ganin. aduma gaane kollek ledak aawama car eke eka koheta hari dal hadanwa.. mokada case eka kylwath balanwa. Oya genu owa krnne na.. danneth na
    Un driving wath hariyata krnne nethuwa koheda ban car ekak hariyata use krnne. aduma gaane welwata sevice ekawath krnne na.

    LADY USE nam ganna epa.. That's all
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "lady use" a very old Sri Lankan marketing strategy. :ROFLMAO:

    Dan thiyana Hama vehicle ekakma lady Use bn.

    Deyak aduwata denne awulak nisane..

    Parts enawada danneth ne owata.

    Alto ekak ganin adungane marutiyak wage with

    Alto gaththath oya wage ewa ganna epa

    MX7 wage ekak wunath kamak na

    parana tata cars hoda ne lu. den ena ewa nam hoda

    kota milata baluwe agents lady kenekta padinna ekay
    alto tiyenne 20th 25th athara milatane laks parana models
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    නැනෝ එක හොඳ නැද්ද? වැඩි වෙනසක් නෑනෙ ගානත් අඩුයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ගනන් එපා. ජරාවක්. උබ කීයකට ගනන් හ්දන්නේ
    ඇල්ටෝ එකක් ගනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    කව්ද බං ඔකේ තෙල් 18ක් කරනව කිව්වේ
    ඕකේ 12ක් විතර උපරිම තෙල් කරන්නේ
    පොඩි උනාට එහෙමයි
    ඕක මාර්කට් අඩු වීමට එක හේතුවක් තෙල් කරන්නේ නැති වීම
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කව්ද බං ඔකේ තෙල් 18ක් කරනව කිව්වේ
    ඕකේ 12ක් විතර උපරිම තෙල් කරන්නේ
    පොඩි උනාට එහෙමයි
    ඕක මාර්කට් අඩු වීමට එක හේතුවක් තෙල් කරන්නේ නැති වීම

    ad eke dala tibbe poy neda kari sinhalayek ne u