tata indica car

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ad eke dala tibbe poy neda kari sinhalayek ne u

    තෙල 18යි ලේඩි යුස් කියල දල තින්නේ දාර සේල් කාරයෙක් හරි බයින්සෙලින් අපතයෙක් වෙන්න ඇති
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    ad eke dala tibbe poy neda kari sinhalayek ne u
    මේකේ ඉන්න යක්ක පුතාලගේත් එහෙම තමා , උන්ගේ 10වීල් එකක් උනත් 18ට වැඩියෙන් තෙල් වැඩකරනවා, දාතුසේන රජතුමාගේ කාලේ හදපු එකක් උනත් 70000ට උඩින් මිලජේ එක වැඩි වෙන්නේ නැ 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,642
    24,694
    113
    Fantasy
    බදින්න කලින් ගෑනි ගැන හොයන්නෙ නැතුව මරාලයක් බැඳගත්තා.
    දැන් දෙවෙනි මරාලෙට අතගහන්ඩද හදන්නේ. ඊට කලින් ත්‍රෙඩ්1 දාපු එක හොදයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Lady used kiyanne... Kasada minihata mathak wenakam engine oil maru karala ne... Break disk kepenakam pads maru karala ne... Gewal gawa tyana hema gahakma light kanuwakma imbala tyanawa... Petrol and diesel dekan ma duwala tyanawa... VW beetle eka wage air cool engine ekak vidihata thamai mechchara kal duwala tyenne...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Wahana 90%k ma thinne resale open papers
    ow ban
    Founder of ebuse neda meh indica kattak ganna yanne.eeya
    mona karannada agent. jiwite amaruy
    ela
    බදින්න කලින් ගෑනි ගැන හොයන්නෙ නැතුව මරාලයක් බැඳගත්තා.
    දැන් දෙවෙනි මරාලෙට අතගහන්ඩද හදන්නේ. ඊට කලින් ත්‍රෙඩ්1 දාපු එක හොදයි
    alto kattak tamay neda higana apita
    Lady used kiyanne... Kasada minihata mathak wenakam engine oil maru karala ne... Break disk kepenakam pads maru karala ne... Gewal gawa tyana hema gahakma light kanuwakma imbala tyanawa... Petrol and diesel dekan ma duwala tyanawa... VW beetle eka wage air cool engine ekak vidihata thamai mechchara kal duwala tyenne...
    happaa marala ne
    ela
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Hoyanna bee ban hoda wahana..

    un tawama inne parana price ake ,,patta ganan ownersla gawa tina ewa,,wikinenne neee eth adu karanne nee
     
    mr.tn

    Member
    Feb 8, 2023
    10
    14
    3
    මෙන්න වැන්ද..
    ගන්න නම් එපා.
    මම නම් දන්න එකෙක්ට ගන්න දෙන්නේ නෑ ඕක.

    අපේ තාත්ත ගාව එකක් තියනව. හොදට තියනකන් හොදයි. කැඩුනම/වැදුනම බඩු නැහැ බං හොයාගන්න.
    උබට කියයි "වර්ශා මෝටර්ස්" එකේ බඩු තියනව කියල. ඔව් තියනව. හැබැයි අවශ්‍යම ඒව නැහැ. අනික කෑල්ලක් ගෙනාවොත් උබට සිය පාරක් වත් ඔතනට යන්න වෙයි ඕක මාරු කරගන්න. මොකද ඕකේ එක එක අවුරුදු වල ආපු ඒවගෙ එක එක කෑලි බං තියෙන්නෙ. කඩේ ඉන්න උනුත් දන්නෙ නෑ වැඩිය.

    කොටින්ම කිව්වොත් බඩු කොම්පැනියෙත් නෑ බං.
    තෙල් කරන්නෙත් නැහැ එන්ජිම ලොකු නිසා.

    ගොඩක් අය කරන්නෙ ජපන් කෑලි බට් කරන එක බඩු නැති උනාම.
    හැමඑකාම ඕක දන්නෙත් නෑ. හරියට කරේ නැත්නම් හැමදාම කොට උඩ.

    පුලුවන්නම් තව කීයක් හරි දාල ඇල්ටො එකක් ගනින්. අමතර ගානක් දැම්ම කියල පාඩුවක් වෙන්නෙ නෑ. උබට ඒ දාන ගානට වඩා වියදම් කරන්න සහ රස්තියාදු වෙන්න වෙයි ඕකේ කෑලි හොයන්න ගියාම.