Car help - Used Tata Indigo හෝ Indica Car හොදයිද?

toktok

Member
Jan 7, 2019
29
5
0
Car help - Used Tata Indigo හෝ Indica Car හොදයිද?

දන්න අය කියන්න පුලුවන්ද?
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගන්න එපා බන් ගාන අඩු වුනාට ලෙඩ ගොඩවල්.යාලුවෙක් ගාව තිබිලා දුන්නා.
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මොකට සාපේක්‍ෂවද? දැන් ත්‍රිවිල් එකක් තියෙනවා නං මේක හොදයි ඊට වඩා.
     

    toktok

    Member
    Jan 7, 2019
    29
    5
    0
    මොකට සාපේක්‍ෂවද? දැන් ත්‍රිවිල් එකක් තියෙනවා නං මේක හොදයි ඊට වඩා.

    දැනට වීල් එකක් තියෙනව. පොඩි කාර් එකකට යන්න බැලුවේ. පොඩ් පවුලකට. ගරාජ් ගානෙම ඉන්න වෙයිද? පොඩ් පෙනුමකුත් ඕන කාර් එකේ බජට් එක 12ට අඩු
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ත්‍රීවීල් එකක් තියෙනවා නං ඕක හොද වාහනයක්. බය නැතිව ගන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියන් එකකට ඔච්චර ආස නම් මරුටියක්, ඇල්ටෝ එකක් ගනිං. ටොයිලට් නැති ඉන්දියන් කාරයො වත් හැරිලා බලන්නෙ නැති ඔය ටාටා මරණ නම් ගන්න එපා.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oya car 2 kama drive karaddi maruti,alto walata wada hodai,habai owata spare
    Parts ehema hoyaganna amarui dimo eketh nethuwa athi den,hodama option eka maruti,ekak hari alto ekkata yanna eka hodai