TATA nano hodaidooo

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    aneeganna epaa machang, maruti800 ekak ganin wahanee sure.
    ehema natnam adu gaanakata batu sunny ekak aragena hadala ganin badu sure..
    nikan rawatenna epaa
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕක ගන්න එපා බන්. ඔකේ ගානට වටින්නේ නැ. ඉන්දියාවේ ඕකට කියන්නේ ලක්සේ කාර් කියල. මෙහෙ ලක්ස 10ටත් වැඩියි නේද :oo::oo::oo: Japanese පාවිච්චි කරපු එකක් ගනින් බන් 17-, 18- වගේ. තව අවුරුදු ගානක් දුවන්නත් පුළුවන්, safety හොදයි ඔය ජරාවට වඩා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සල්ලි තියෙනවනම් ගනින් බන්, මේවගෙ ඉන්න බයිසිකලයක් වත් නැති එවුන්ගෙ පොර ටොක් වලට කන් නොදි.:P
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ජොනී බට්ට;16548341 said:
    ඕක ගන්න එපා බන්. ඔකේ ගානට වටින්නේ නැ. ඉන්දියාවේ ඕකට කියන්නේ ලක්සේ කාර් කියල. මෙහෙ ලක්ස 10ටත් වැඩියි නේද :oo::oo::oo: Japanese පාවිච්චි කරපු එකක් ගනින් බන් 17-, 18- වගේ. තව අවුරුදු ගානක් දුවන්නත් පුළුවන්, safety හොදයි ඔය ජරාවට වඩා
    TATA NANO LX 1600000LKR Upwards