Tata Nano.....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    Tata Nano LX car එක කොහොමද??? USE කරන අය හොද නරක කියන්නකො බලන්න....

    tatanano101.jpg
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    මේක ගිය සතියේ නේද ලංකාවේ market එකට හදුන්වා දුන්නේ?
    මමත් ඉතින් මේකක් ගන්න ආසාවෙන් බලන් හිටිය., ඒ වුනාට මෙහෙම සිද්දියක් තියෙනවා.....
    Indian market එකේ මේක indian Rs 135000/= ලංකාවේ ගණනින් බැලුවොත් මේක ලක්ෂ 3.5 විතර වෙනවා....
    දුප්පතාගේ වාහනේ කියල හදුන්වන මේ car එක ලංකාවට එද්දී ලක්ෂ 9.5 ක් වෙනවා,, (without option )
    India වල නම් මේක වාසියි,,, මොකද මරුටි 800 එකේ ගානෙන් 1/2 වෙන්නේ.
    එත් ලංකාවේ ආණ්ඩුව සහ, බදු ක්‍රමයට පින්සිද්ද වෙන්න... ලංකාවට එද්දී මේක මරුටි 800 ගානටම ඇවිල්ල....
    ඔය ගානට ඉතින් පරණ ජපන් වාහනයක් ගත්තකි නේ,, ඉතින් මේක ගත්ත කියල හිතුව ටරම් වාසියක් නම් නෑ....
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63

    aththa kathava...:yes::yes::yes::yes::yes:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මේක ගිය සතියේ නේද ලංකාවේ market එකට හදුන්වා දුන්නේ?
    මමත් ඉතින් මේකක් ගන්න ආසාවෙන් බලන් හිටිය., ඒ වුනාට මෙහෙම සිද්දියක් තියෙනවා.....
    Indian market එකේ මේක indian Rs 135000/= ලංකාවේ ගණනින් බැලුවොත් මේක ලක්ෂ 3.5 විතර වෙනවා....
    දුප්පතාගේ වාහනේ කියල හදුන්වන මේ car එක ලංකාවට එද්දී ලක්ෂ 9.5 ක් වෙනවා,, (without option )
    India වල නම් මේක වාසියි,,, මොකද මරුටි 800 එකේ ගානෙන් 1/2 වෙන්නේ.
    එත් ලංකාවේ ආණ්ඩුව සහ, බදු ක්‍රමයට පින්සිද්ද වෙන්න... ලංකාවට එද්දී මේක මරුටි 800 ගානටම ඇවිල්ල....
    ඔය ගානට ඉතින් පරණ ජපන් වාහනයක් ගත්තකි නේ,, ඉතින් මේක ගත්ත කියල හිතුව ටරම් වාසියක් නම් නෑ....

    Fired_Tata_Nano_Mumbai.jpg

    මෙන්න මේක ගිණිගන්නවා
     
    එ උනාට මචන් මෙක මරුටි එකට වඩා OPTIONS තියනවලුනෙ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේක ගිය සතියේ නේද ලංකාවේ market එකට හදුන්වා දුන්නේ?
    මමත් ඉතින් මේකක් ගන්න ආසාවෙන් බලන් හිටිය., ඒ වුනාට මෙහෙම සිද්දියක් තියෙනවා.....
    Indian market එකේ මේක indian Rs 135000/= ලංකාවේ ගණනින් බැලුවොත් මේක ලක්ෂ 3.5 විතර වෙනවා....
    දුප්පතාගේ වාහනේ කියල හදුන්වන මේ car එක ලංකාවට එද්දී ලක්ෂ 9.5 ක් වෙනවා,, (without option )
    India වල නම් මේක වාසියි,,, මොකද මරුටි 800 එකේ ගානෙන් 1/2 වෙන්නේ.
    එත් ලංකාවේ ආණ්ඩුව සහ, බදු ක්‍රමයට පින්සිද්ද වෙන්න... ලංකාවට එද්දී මේක මරුටි 800 ගානටම ඇවිල්ල....
    ඔය ගානට ඉතින් පරණ ජපන් වාහනයක් ගත්තකි නේ,, ඉතින් මේක ගත්ත කියල හිතුව ටරම් වාසියක් නම් නෑ....
    :yes::yes::yes::yes::yes:
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Meke option naha ban...... option tiyena eka tawa laksha dekak witara wedi wenawa.. Tata nano LX kianne option tiyena eka......
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් කියන්නේ ඔය ඉන්දියන් ජරාව ගන්නෙපා කියල..පරණ ජපන් වාහනයක් ගන්න එක ඔයිට වඩා හොඳයි
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මම නම් දකින්නේ මෙක පාරිබොගිකයන්ට දහසක් බලපොරොත්තු දීල ඔවුන්ව මුලකරපු විහිලුවක් විදිහටයි.

    TATA NANO වර්ගයේ අවම පහසුකම් සහිත මූලික මට්ටමේ රථයක් ලක්ෂ 9.5 වැනි නොවටිනා වෙලදපොල වටිනාකමක් තක්සෙරු කරලා වෙලදපොලට හදුන්වලා දීල තියෙනවා:eek::no:

    හිතලා බලන්න .

    සිලින්ඩර් 3 කින් සමන් විත
    මරුටි 800 මාදිලියේ රථයක් මගීන් 3,4 ක් සමග වායුසමීකරන පද්දතිය ක්‍රියාතමක වන අවස්තාවකදී කදු සහිත ප්‍රදෙෂයක් පසුකරයි නම් රථයේ එන්ජිමේ උපරිම බලය යෙදිලත් නියමිත් වෙගය ලැබී නැති බවක් හරි රථයේ වෙගය බාල වෙන ගතියක් හරි ඔබට දැනිලා ඇති.

    ඉතින්
    සිලින්ඩර් 2 කින්සමන්විත 600cc ධාරිතාවයකින් සන්නද්ධ වූ TATA NANO රතයක් මාපෙර කියූ තත්ව යටතෙම ධාවනය උනොත් කොහොමට තියෙයිද ?? :lol::P:baffled::rofl:

    මගේ අදහස මේ රථයක වටින මිල ලක්ෂ 5යි . අනික මෙ රථයෙ නිශ්පාදිත වර්ෂය 2010/2011 උනත , 1980 නිශ්පාදනය උන ජපන් මොටර් රථයක ඇති සුවපහසුව ගෑවිලාවත් නැහැ......:no:

    තීරනය ඔබ සතුයි.........................:)
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29

    ඔය හරියටම හරි යාළුවා, :yes::yes::yes: Alto Sports කියල එකක් තියෙන්නේ (INDIAN ) මේකත් කඳු දැක්කම අඬනව, 3 දෙනෙක් එක්ක A /C දාල පොඩි කන්දක් යන්න ගියත් 2 nd එකේ යන්න බැරි ගනන්, 1 st එකෙමයි ඉල්ලන්නේ, ඉන්දියන් වාහන නම් චාටර් කොල්ලනේ :oo::oo:
     
    • Like
    Reactions: L Style

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔය හරියටම හරි යාළුවා, :yes::yes::yes: Alto Sports කියල එකක් තියෙන්නේ (INDIAN ) මේකත් කඳු දැක්කම අඬනව, 3 දෙනෙක් එක්ක A /C දාල පොඩි කන්දක් යන්න ගියත් 2 nd එකේ යන්න බැරි ගනන්, 1 st එකෙමයි ඉල්ලන්නේ, ඉන්දියන් වාහන නම් චාටර් කොල්ලනේ :oo::oo:

    :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    [/SIZE]මගේ අදහස මේ රථයක වටින මිල ලක්ෂ 5යි . අනික මෙ රථයෙ නිශ්පාදිත වර්ෂය 2010/2011 උනත , 1980 නිශ්පාදනය උන ජපන් මොටර් රථයක ඇති සුවපහසුව ගෑවිලාවත් නැහැ......:no:

    තීරනය ඔබ සතුයි.........................:)
    [/CENTER]

    machn oya ganata ithn Corolla CE100 wage hodna ekakma gathikine bn,aye mona kathada ;)
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මම නම් දකින්නේ මෙක පාරිබොගිකයන්ට දහසක් බලපොරොත්තු දීල ඔවුන්ව මුලකරපු විහිලුවක් විදිහටයි.

    TATA NANO වර්ගයේ අවම පහසුකම් සහිත මූලික මට්ටමේ රථයක් ලක්ෂ 9.5 වැනි නොවටිනා වෙලදපොල වටිනාකමක් තක්සෙරු කරලා වෙලදපොලට හදුන්වලා දීල තියෙනවා:eek::no:

    හිතලා බලන්න .

    සිලින්ඩර් 3 කින් සමන් විත
    මරුටි 800 මාදිලියේ රථයක් මගීන් 3,4 ක් සමග වායුසමීකරන පද්දතිය ක්‍රියාතමක වන අවස්තාවකදී කදු සහිත ප්‍රදෙෂයක් පසුකරයි නම් රථයේ එන්ජිමේ උපරිම බලය යෙදිලත් නියමිත් වෙගය ලැබී නැති බවක් හරි රථයේ වෙගය බාල වෙන ගතියක් හරි ඔබට දැනිලා ඇති.

    ඉතින්
    සිලින්ඩර් 2 කින්සමන්විත 600cc ධාරිතාවයකින් සන්නද්ධ වූ TATA NANO රතයක් මාපෙර කියූ තත්ව යටතෙම ධාවනය උනොත් කොහොමට තියෙයිද ?? :lol::P:baffled::rofl:

    මගේ අදහස මේ රථයක වටින මිල ලක්ෂ 5යි . අනික මෙ රථයෙ නිශ්පාදිත වර්ෂය 2010/2011 උනත , 1980 නිශ්පාදනය උන ජපන් මොටර් රථයක ඇති සුවපහසුව ගෑවිලාවත් නැහැ......:no:

    තීරනය ඔබ සතුයි.........................:)

    Ur Right, Indians cars are BULLSHIT...............
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mehema cn ekak thiyanawa machan....
    me small hatch back car gena agent apita adare wadi wela cost ekatama car eka denawa kiyala hitanna nm epa....dutyth wadi thama...etath wada e gollange labe wadie......

    anika indian wahana walata thawa godk kal yav ara JP standard ekata enna...bike unath ehemane....
    rataka anith production thiyanawa nm hoda vahana genawa kiyala rata duppath nm wenne na...Singapore wala wahana hadanne nane.....