crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. මොන ජරාවක්ද.. හයර් දුවන්න එහෙම නම් ත්‍රීවිල් එකට වඩා හොඳයි.. සැප පහසුව තියෙන නිසා.. හයර් එහෙමත් වැඩියි.. ගෙදර පාවිච්චියට නම් ගන්නෙපා.. ගූ හැත්තෑවයි.. WICKILEAKS කියල තියෙනව වගේ ඇල්ටො එකකට පලයන් තව කීයක් හරි දාලා.. මොඩ වැඩ කරන්නෙපා.. අපරාද සල්ලි..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    hamoma kiyanawa ganna epa kiyala hetuwak nam danne na,

    mage yaluwek aran tiyanawa dan 11 months withara ahti uta nam aulak nalu petrolluth hodata karanawalu.

    habai godak ewn kiyanne ganna epa kiyala
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    පිස්සුද බං.. මොන ජරාවක්ද.. හයර් දුවන්න එහෙම නම් ත්‍රීවිල් එකට වඩා හොඳයි.. සැප පහසුව තියෙන නිසා.. හයර් එහෙමත් වැඩියි.. ගෙදර පාවිච්චියට නම් ගන්නෙපා.. ගූ හැත්තෑවයි.. WICKILEAKS කියල තියෙනව වගේ ඇල්ටො එකකට පලයන් තව කීයක් හරි දාලා.. මොඩ වැඩ කරන්නෙපා.. අපරාද සල්ලි..

    Alto patta ganan ne ban dan 20 ta eha athi gana, hamoma kiayanawa nano aul kiyala monawada ban e?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    Alto patta ganan ne ban dan 20 ta eha athi gana, hamoma kiayanawa nano aul kiyala monawada ban e?

    ayyo machan umbata okata ochchatama :love::love:: loveda ? ehenam podi ekage asawa kiyala aran daapan. :P

    duka nathuwa yanna starlet ep92 ekak ganna. wadiya wate giyapu nathi ekak hoya ganna balanna
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    දහයට දොලහට තියෙන හොද ඩොක්ට සනියක් ගනින්කෝ තෙලුත් කරනවා හොදට
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    colombo taxi duwapu keeyak maha maga ginigaththada?? pitakotuwa medde eka paarak gini gaththa, dura gaman walata anthimai, engin 1 ta ena air flow 1ka hodatama madi pitipasse thiyana engima nisa. anika podda gessunoth kude kudu thamai