Tata Sumo හොදයිද?

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93

    මේ වාහනේ ගැන මොකද හිතන්නෙ? ලක්ශ 20ක් දීල ඇල්ටො එකක් ගන්නවට වඩා මේ වගේ එකක් ගන්න එක හොදයිද?
    Experience තියන අය ඉන්නව නම් කියාගෙන යන්න.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93

    මේ වාහනේ ගැන මොකද හිතන්නෙ? ලක්ශ 20ක් දීල ඇල්ටො එකක් ගන්නවට වඩා මේ වගේ එකක් ගන්න එක හොදයිද?
    Experience තියන අය ඉන්නව නම් කියාගෙන යන්න.

    Its depends on your porupose. Alto is a small hatchback. This is an SUV. Both used for different pourposes.