නුගේගොඩ අවටින් tatoo එකක් ගහගන්න හොද තැනක් කියන්න 😀
R roja12 Active member Jun 10, 2021 207 115 43 Oct 17, 2022 #1 නුගේගොඩ අවටින් tatoo එකක් ගහගන්න හොද තැනක් කියන්න
dinuksha_asela Well-known member Feb 7, 2007 6,584 10,785 113 Nugegoda, Sri Lanka Oct 17, 2022 #2 andy J balapan..
CorD SaC Well-known member Feb 4, 2015 15,774 28,147 113 Oct 17, 2022 #3 මටත් ආසයි බං. HIV risk අරව මේවා කතා කියන නිසා බයයිනෙ
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 17, 2022 #4 CorD SaC said: මටත් ආසයි බං. HIV risk අරව මේවා කතා කියන නිසා බයයිනෙ Click to expand... කටුවක් මිටියක් අරන් පලයන් Reactions: CorD SaC
CorD SaC said: මටත් ආසයි බං. HIV risk අරව මේවා කතා කියන නිසා බයයිනෙ Click to expand... කටුවක් මිටියක් අරන් පලයන්
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,109 113 Oct 17, 2022 #5 ටැටූ නම් දන්නේ නෑ බන්. කරුණාපාල සීයලයි කම්මලේ නම් පච්ච ගැහුවා කාලෙකට කලින් හරක්ගෙ. Reactions: roja12
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,814 113 සේදවත්ත Oct 17, 2022 #6 ටැටු නිරා . මොරටුව ලයන්ස් පබ් එක ලග Reactions: Johnnie_Walker
Honey Bunch Well-known member Nov 24, 2018 17,308 26,823 113 Kandy Oct 17, 2022 #7 CorD SaC said: මටත් ආසයි බං. HIV risk අරව මේවා කතා කියන නිසා බයයිනෙ Click to expand... අසත
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Oct 17, 2022 #8 tattoo gahaddi adui langai kiyala chora pot walin gahanna epa tikak gaanak giyata honda thanakin gahapan safe and quality. Reactions: kinkon
tattoo gahaddi adui langai kiyala chora pot walin gahanna epa tikak gaanak giyata honda thanakin gahapan safe and quality.
olu bakka Well-known member Aug 18, 2011 22,796 23,488 113 Oct 17, 2022 #9 ගහනවනන් සුපිරිම තැනකින් ගහපන් නැත්තන් නිකන් අර හරක්ට ටැටූ ගහනව වගේ සමහරුන්ගෙ ටැටූ වල ලුක් එක. Reactions: pradeeplk1025 and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,048 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 17, 2022 #10 බම්ප්