Tatoo එකක් ගහන්න නුගේගොඩ අවටින්?🤔

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    නුගේගොඩ අවටින් tatoo එකක් ගහගන්න හොද තැනක් කියන්න 😀
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මටත් ආසයි බං. HIV risk අරව මේවා කතා කියන නිසා බයයිනෙ 🤢🤢🤢
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ටැටූ නම් දන්නේ නෑ බන්. කරුණාපාල සීයලයි කම්මලේ නම් පච්ච ගැහුවා කාලෙකට කලින් හරක්ගෙ.
     
    • Like
    Reactions: roja12

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    ගහනවනන් සුපිරිම තැනකින් ගහපන් නැත්තන් නිකන් අර හරක්ට ටැටූ ගහනව වගේ සමහරුන්ගෙ ටැටූ වල ලුක් එක.