Tatoo ekak Gahana Gahanna Help ekak...

KLP

Member
Dec 23, 2013
957
27
0
machan menna me wage ekak gahanna baluwe....nugegoda kittuwa (colombo) hoda pot ekak koheda? kiyak gani da? mekak gahaddi mona hari aul thiyenawada? danna un help ekak depan....

2014-11-12_004959.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටැටූ ගහන්න කලින් දෙපාරක් හිතපං ඔය වගේ තැන් වල.. මොකද උඹට ජොබ් එකකට යන්න ලැබෙන්නෙ නැහැ.. ඕවා ලේසර් වලින් මැකුවාම කැන්සර් එනවා.. ඒක නිසා මකන එකත් ගුණදායක නැහැ.. මමත් ටැටූ එකක් ගහලා මකාගන්න බැරිව ඉන්නෙ..
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    ටැටූ ගහන්න කලින් දෙපාරක් හිතපං ඔය වගේ තැන් වල.. මොකද උඹට ජොබ් එකකට යන්න ලැබෙන්නෙ නැහැ.. ඕවා ලේසර් වලින් මැකුවාම කැන්සර් එනවා.. ඒක නිසා මකන එකත් ගුණදායක නැහැ.. මමත් ටැටූ එකක් ගහලා මකාගන්න බැරිව ඉන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් බන්... ටැටූ ගහන්න එපා....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ටැටූ ගහන්න කලින් දෙපාරක් හිතපං ඔය වගේ තැන් වල.. මොකද උඹට ජොබ් එකකට යන්න ලැබෙන්නෙ නැහැ.. ඕවා ලේසර් වලින් මැකුවාම කැන්සර් එනවා.. ඒක නිසා මකන එකත් ගුණදායක නැහැ.. මමත් ටැටූ එකක් ගහලා මකාගන්න බැරිව ඉන්නෙ..

    මකන්න පුළුවන් බන් ... ටිකක් අමාරුයි ...
    මේකට කියල බලපන්

    https://www.facebook.com/ravitattoo?fref=ts
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නුවර නම් මේක තමා මගේ බොක්කක් ඕනේ නම් කියපන් .... සෙට් කරල දෙන්නම ගාන තීරණය වෙන්නේ දාන Ink එක අනුව .... ටැටූ ගහනවනම් ලාබ තැනටම යන්න එපා උන් Ink වලින් තමයි Price Down කරන්නේ ... තව පොඩි පොඩි ජිල් මාට් වැඩ කරනවා ....

    https://www.facebook.com/ravitattoo?fref=ts

    හොදට හිතල ගහනවනම් ගහපන් ... එපා උනාම මකන කෑල්ලකින් මකල අයින් කරන්න බෑ පුතේ :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිටි අල්ලෙ ටැටූ එකක් ගහනව කියන්නෙ රොම්බ දුකක් මචංස්ල. පට්ට වේදනාවක්. උඹ මයි කාර් මයි පැට්රල් පොරක්නං අව්ලක් නෑත හැබැයි ජොබක් කරන්ඩ ඉන්නවනං දෙපාරක් හිතපං.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ටැටූ ගහන්න කලින් දෙපාරක් හිතපං ඔය වගේ තැන් වල.. මොකද උඹට ජොබ් එකකට යන්න ලැබෙන්නෙ නැහැ.. ඕවා ලේසර් වලින් මැකුවාම කැන්සර් එනවා.. ඒක නිසා මකන එකත් ගුණදායක නැහැ.. මමත් ටැටූ එකක් ගහලා මකාගන්න බැරිව ඉන්නෙ..

    මමත් එකක් ගහගෙන මකාගන්න බැරුව ඉන්නේ. දැනුයි තේරෙන්නේ කරගත්ත ගොන්කම මගුලක් ගහගෙන..... ලේසර් සීන් එකෙන් කැන්සර් එන නිසා මමත් නිකන් හිටියේ....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    kwru mna kiwwt itin mat tatoo wlta asai eka para gahan eka supiriytma diyan twa hdat hyla balala........... api nm gam 5 bn mehe awot nm krala dunnakilesatama :yes: