TATOOOOOSSS...

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    TATOO එකක් ගැසීම PROFESSIONAL බුවෙකුට අකැපද???? ටාටෝඕඕඕඕඕඕ TATOOOOS
     

    Attachments

    • 12119188_885504671523783_8865203920565070841_n.jpg
      12119188_885504671523783_8865203920565070841_n.jpg
      22.6 KB · Views: 105

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට අවුලක් නැත්තං කමක් නෑ ඉතිං..
    හැබැයි කවදා හරි මකන්න ඕන උනොත් තමයි අවුල..
    ඒක නිසා හොඳට හිතලා බලලා වැඩේට බැහැපං..
    මට මකාගන්න විදියක් නැතුව ඉන්නෙ..
    ලේසර් වලින් මැකුවම ස්කින් කැන්සර් එනවලු..