ehenam sihi nathi karala athi ridena nisaනෑ නෙ කටට බට දාලා
Tattoo studio එකට doctors වෙනම ඉන්නවද?දූපතේ කරන්නේ නැති උනාට ඔහොම කරන්න පුළුවන් procedure එකක් තියනවා.
Paper අත්සන් කරලා එහෙම
පච්චේ කොටන තැන (area එක සහ body එකේ තැන) අනුව සහ එක එකාගේ ශාරීර ප්‍රමාණය මත උන්ට දරා ගැනීමේ හැකියාව අනුව වගේ දේවල් මත ඔහොම procedure වෙනස් වෙන්න පුළුවන්.
සමහරු full art එකම එකම දවසින් ඉවර කරන්න කියද්දී සමහරු කියන්න පුළුවන් full art එක දවස් වලට කඩලා කරලා දෙන්නා කියලා.![]()
ඒවා කරන qualified crew ඉන්නවා tatoo ශෝප් කරන, එහෙම නැත්තන් තමන්ට ඕනි කරන crew එකක් සල්ලි ගෙවලා appoint කරගන්න පුළුවන් බම්. Artist වෙන්න ඕනි මෙයා, මේ මේ අය doctor or nurse, මේ මේ අය හදිස්සියට ඕනි උනොත් 1st responders කියලා එහෙන් මෙහෙන් pick කරලත් කරන්න පුළුවන් ලු දන්න විදියටTattoo studio එකට doctors වෙනම ඉන්නවද?
අත් දෙකම full sleeve කරන්න ආසාවක් තියෙනවා, හැබැයි ඔහොම කරලා ගිහිල්ලා ප්ලැටිනා එකෙන් බහින එක තමා අවුල.![]()