Tattoo කරද්දී මෙහෙමත් කරනවද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ කරන්නේ නැති උනාට ඔහොම කරන්න පුළුවන් procedure එකක් තියනවා.

    Paper අත්සන් කරලා එහෙම 🤭🤗

    පච්චේ කොටන තැන (area එක සහ body එකේ තැන) අනුව සහ එක එකාගේ ශාරීර ප්‍රමාණය මත උන්ට දරා ගැනීමේ හැකියාව අනුව වගේ දේවල් මත ඔහොම procedure වෙනස් වෙන්න පුළුවන්.

    සමහරු full art එකම එකම දවසින් ඉවර කරන්න කියද්දී සමහරු කියන්න පුළුවන් full art එක දවස් වලට කඩලා කරලා දෙන්නා කියලා. 🤗
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439

    Tattoo studio එකට doctors වෙනම ඉන්නවද?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Tattoo studio එකට doctors වෙනම ඉන්නවද?
    ඒවා කරන qualified crew ඉන්නවා tatoo ශෝප් කරන, එහෙම නැත්තන් තමන්ට ඕනි කරන crew එකක් සල්ලි ගෙවලා appoint කරගන්න පුළුවන් බම්. Artist වෙන්න ඕනි මෙයා, මේ මේ අය doctor or nurse, මේ මේ අය හදිස්සියට ඕනි උනොත් 1st responders කියලා එහෙන් මෙහෙන් pick කරලත් කරන්න පුළුවන් ලු දන්න විදියට 🧐🤔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    තුර්කියේ hair inplant එකක් කරලා taxi driver කෙනෙක් ඩොක්ටර් ඇඩ් එකක් දාලා, අරූ මැරිලා.... මම නම් ටැටූ වලට ආස නෑ.... ඒවා ගහලා ඉන්න එවුනුත් අප්‍රියයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    Cant Speak Nathan Fillion GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    අත් දෙකම full sleeve කරන්න ආසාවක් තියෙනවා, හැබැයි ඔහොම කරලා ගිහිල්ලා ප්ලැටිනා එකෙන් බහින එක තමා අවුල. 🥴