Tax ගෙවන්න තියනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මට TIN register කරලා ගෙදරට letter එකක් ආවා මාස 6කට විතර කලින්. ඊට පස්සෙ මොනවත් නෑ. දැන් tax ගෙවන්න තියනවද නැද්ද දැනගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: OshPal and sahan50

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    FD වලට කැපෙන WHT එක ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට අඩු කරන්න පුළුවන්... සරළව
    සාමාන්‍ය ආදායම + පොලී ආදායම = බදු ගෙවිය යුතු අදායම @6%
    උඩ එකෙන් 5% අඩු කරන්න පුළුවන් ... මට මතක හැටියට .

    https://simplebooks.com/srilanka/tax-calculator/
    මේක තවත් හොඳයි
    https://www.seylan.lk/income-tax-calculator
     
    • Like
    Reactions: chatura_CN

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    නිකන් සැලරි වැටෙන අකවුන්ට් එකට පොඩි ගානක් පොලියක් හැදෙනවනේ. ඒකත් අදාලද. ?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    නිකන් සැලරි වැටෙන අකවුන්ට් එකට පොඩි ගානක් පොලියක් හැදෙනවනේ. ඒකත් අදාලද. ?
    yep. overall oyage earning 100K walata udin yanawa nam oya okkoma adalai. Eka FD interest, geyak rent karala ganna ewa anan manan okkoma included
     
    • Like
    Reactions: chatura_CN

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,330
    7,854
    113
    FD interest eka maseta lakseta wada hambenawanam witharai gewanna ona
    Wena income tiyenawa nam ewa wala ekathuwa balala thama tax gewanna ona..

    example employee salary (60) + side business income (30) + FD income (30) = 120 , 1 laks walata wadi nisa ithuru 20,000 ta tax gewanna ona

    Fixed deposit income eken 5% kapenawa neda ? Eth gewanna oneda?
    Total income 1 laks walata wadi nam , tax gewaddi kalin gewapu interest 5% adu karala gewanna puluwan.
     
    • Like
    Reactions: chatura_CN

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට TIN register කරලා ගෙදරට letter එකක් ආවා මාස 6කට විතර කලින්. ඊට පස්සෙ මොනවත් නෑ. දැන් tax ගෙවන්න තියනවද නැද්ද දැනගන්නේ කොහොමද?
    උත්තරේ සරලයි

    ෆයිල් එකක් ඇරලා නම්බර් එක ආවා නම් ගෙවන්න තියනවා නම් ගෙවන්න ඕනා 30-09-2024 කලින්
    ගෙවන්න නැති නම් ගෙවන්න නෑ කියල nil return එකක් දාන්න ඔනා 30-11-2024 කලින්

    ගෙවන්න තියනවා ද කියලා දැනගන්න මාසෙට ඔයාගේ වැටුප, බිස්නස් එකෙන් එන ගාන, පොලි ආදායම එකතුව ලක්ෂේට වැඩි නම් ඔව්.

    දැන් ඉතින් කරන විදිහ නම් සරල නෑ
     
    • Like
    Reactions: chatura_CN

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    756
    425
    63

    paye tax eken kapagannawaney aya mona tax da gewanna ona?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    paye tac eken kapagannawaney aya mona tax da gewanna ona?
    payee kiyanne salary eken witharayi ne.
    bank eken withholding kapuwa kiyanne gewanna ona tax eken 5% witharane kapila thiyanne.
    neethiyata anuwa oya gewanna onaa e kotasata wath aduma. (maasa 12ma padiya adu nowee thibunoth)

    gewana nogewana eka minissunge kamaththa and consequence ewath thamange. ,
    neethiya thama pahadili kale
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    756
    425
    63
    payee kiyanne salary eken witharayi ne.
    bank eken withholding kapuwa kiyanne gewanna ona tax eken 5% witharane kapila thiyanne.
    neethiyata anuwa oya gewanna onaa e kotasata wath aduma. (maasa 12ma padiya adu nowee thibunoth)

    gewana nogewana eka minissunge kamaththa and consequence ewath thamange. ,
    neethiya thama pahadili kale
    salary eka witharak nam bank ekata enne? aya wena ayadama monawath naa
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    salary eka witharak nam bank ekata enne? aya wena ayadama monawath naa
    bank eken ubata withholding kapala thiyanawa da sathayak wath.... ? ehenam thiyanawa....
    logic is only valid if you are getting USD revenue or cash in hand.
    sathe deakta inland revenue enne naa ube passen. namuth neethiya anuwa gewanna thiyanawa. APIT masa 12k kapila nam defa.