ඔබ ප්‍රමාදයි මිතුරඅම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ.පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ
![]()
ඔබ ප්‍රමාදයි මිතුරඅම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ.පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ
![]()
මෙතන ගොඩක් උන් වල්ගෙ පාගගෙන.
උන්ට අනුව අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්නවානම් උන් පට්ට ස්කිල්ඩ් පොරවල් කියල අනික් උන් අටොමැටිකලි අනුමත කරන්න ඔනි .
ඒ පට්ට ස්කිල් එක නිසා තමා පඩි වැඩියෙන් දෙන්නෙත් කියලා අනික් උන් හිතාගන්න ඔනි .
ස්කිල් එකක් ඔනිම ජොබ් එකකට ඔනි.
අතුගාන මිනිහටත් ස්කිල් එකක් ඔනි ඒ රැකියාවට. ඒකත් හැමොන්ටම බැහැනෙ පිලිවෙලකට කරන්න.
ඕස්ට්‍රෙලියාවෙ මිනිමම් මන් හිතන්නෙ ඩොලර් 15 ක් පැයට .ඔය වැඩිම මිනිමම් වේතනය ලොකෙ .
එතකොට ඔසී වල කම් කරු ජොබ් කරන උන් අනික් රටවල් වල උන්ට වැඩිය ස්කිල් පොරවල් .ඔසී වල තම හයිලි ස්කිල්ඩ් ලැට් හොදන උන් ඉන්නෙ .ඒකයි එහෙම ගෙවන්නෙ ?
එහෙම අපි හිතගන්න ඔනි මෙකෙ ඉන්න ඔස්තාර්ලගෙ ලොජික්ස් අනුව .
industry එක ගැන කිසිම අදහසක් නැති ලෑතර බාස්ල හිතන් ඉන්නේ හැම එකාටම කෝටි ගණන් ගෙවනවා කියල. අවරුදු ගණන් experince තිබ්බත් 120,000 වැඩ කරන උනුත් ඉන්න බව උන් දන්නෙ නෑ, හොඳට ගෙවන ජොබ් වලට යන්න තියන competition දන්නෙත් නෑ.මෙතන ප්‍රශ්ණය stereotype කරන්න යන එක
උඹ හොඳටම දන්නවනේ Software Engineer Salaries 50,000 - 500,000 වෙනකන් වෙනස් වෙනවා. ඔතන high low skills තියනවා ඕනම profession එකක එහෙමයි
ලංකාවේ පඳුරකට ගැහුවත් Software Engineers ල ඉන්න නිසා අර උඩ salary jobs වලට යන්න පට්ට competition එකක් තියනවා, ඒවට ගියත් එතනත් competition තියනවා
අනිව හොඳට ගෙවන company වලට high skilled engineers ලා hire කරන්න හම්බ වෙනවා. තරඟෙට peg කරන්නේ කන්න බොන්න දෙන්නේ හොඳ කට්ටිය ගන්න
ඒ වගේම එන එවුනුත් රැයක් දවාලක් නැතිව වැඩ කරනවා පට්ටම competitive
මේ level එකට perform කරන්න skill + sacrifices (work life balance and even health) ඕන වෙනවා
මේ අයගෙන් ටිකක් පිටරට යනවා සමහරු මෙහෙ ඉන්නවා. සමහරු වැඩ වැඩියි කියලා වෙන jobs වලට switch වෙනවා
ඒ වගේම අඩු පඩි ගන්න අය චොර නෑ, එතන ඉන්නවා skilled relax එකේ වැඩ කරගෙන work life balance කරගෙන ඉන්න අය
skill කියන්නේ attribute එකක් විතරයි attitude වගේ ඒවා ඊට වඩා වටිනවා. කොටින්ම කිව්වොත් highly skilled අයගෙනුත් හොඳම attitude තියන අය filter කරලා ගන්න සමහර companies benefits දෙනවා
ade eka tama bn @shenat mithurek unath mekata agree wenna ba.ඔබ ප්‍රමාදයි මිතුර![]()
![]()
![]()
![]()
ado ehema na bn, koti 17 ka gedarak gattaආ ඇමරිකාවේ homeless එකත් ඇවිත්![]()
industry එක ගැන කිසිම අදහසක් නැති ලෑතර බාස්ල හිතන් ඉන්නේ හැම එකාටම කෝටි ගණන් ගෙවනවා කියල. අවරුදු ගණන් experince තිබ්බත් 120,000 වැඩ කරන උනුත් ඉන්න බව උන් දන්නෙ නෑ, හොඳට ගෙවන ජොබ් වලට යන්න තියන competition දන්නෙත් නෑ.
උන් අර top 10% එකේ salary දැකල තමන්ට වෙන්න බැරි උන එකේ වේදනාව පිට කරගන්නවා.
අම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ.පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ
![]()

දේව භාෂාවෙන් අමතන්න වෙයි.ටැක්ස් එක සාධාරණයි කියල මම නම් කොහෙත්ම කියන්නෙ නෑ.
හැබැයි අනිත් උන්ට ඔයවගේ රිෆෝම් ගෙනත් කෙලවෙනකොට රට ගැන හිතලා ඉන්න ඕන කියපු ගුපියො තමන්ගෙ බත් පතට වදිනකොට විතරක් සංවේදී වෙන එක නම් විහිළුවක්. ඔයවගේම තමා මචංල අනිත් මිනිස්සුන්ට කෙලවෙන කොටත් හිතෙන්නෙ. ඒක දැන්වත් තේරුම්ගත්තොත් හොඳයි.
ade eka tama bn @shenat mithurek unath mekata agree wenna ba.


1. skills nathuwa IT degree ekak tibba kiyala ena hama ekawama hoda US wage project wala wada karanna ba, survive wennath ba ( drop shipping, etsy , ebay selling, photoshop, graphics, wordpress, blah blah gana nemeමොකටද එකඟ වෙන්න බැරි?
------ Post added on Oct 15, 2022 at 1:27 AM
1. skills nathuwa IT degree ekak tibba kiyala ena hama ekawama hoda US wage project wala wada karanna ba, survive wennath ba ( drop shipping, etsy , ebay selling, photoshop, graphics, wordpress, blah blah gana nememama katha karane engineering wada gana)
2. USA wala Civil engineering walata salary software engineering walata relatively adui. SE range eka ynwa starting 100,000 to 0.5 million. but civil tyne adu range ekaka. eka itin field eke hati. and opportunities mara vidiyata adui. so less demanding job. (lankawe civil karala apu ekekta tikak kal giya jobak hoyaganna pera eng 60k wage set une)

wena rata wala inna un rata hadnna yanawa issela mehe wanam thama hoda pora talks denne nathuwa mehe awill tikak sapa aran talk denna thibbeඋබව බලෙන්ද රට යැව්වෙ බන් ගෙදර උන් මෙච්චර ලන්කාවෙ ඉදල හමබ කරන උන් ගැන මලෙන් ඉන්නෙ. උබ හිතන් ඉන්න ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගස් නන් හෙනට වැරදියි.
uba dannawada aus wala eka eka region wala salary eka wenas kiyala ?නෑ නෑ මචන්. මම කියන්නෙ නෑ skill නෑ කියලා. skill එකක් තියෙන නිසා තමයි වැඩට ගන්නෙ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මම කියන්නෙ ඒ skill එක ලොකු ටෝක් දෙන්න තරං extraordinary නෑ. ඉතාම සාමාන්‍ය අනිත් ජොබ් කරන උන්ට තියෙන skill level එකම තමා තියෙන්නෙ. Extraordinary skill තියෙනව නං අඩුම ගානෙ ඒ රටවල් වල දෙන සැලරි එක ගෙවල ගන්නවනේ. එහෙම වෙන්නෙ නෑ 99% කට. ඒ මොකද උන්ට ඕන ලාබ ශ්‍රමය profit maximize කරගන්න. ඒකයි ලොකුම හේතුව කැමති උනත් අකමැති උනත්.
IT විතරක් නෙවෙයි අනිත් ෆීල්ඩ්ස් වල උන්ටත් එච්චර තමයි ලංකාවෙ ඉඳන් පිටරටට සර්විස් දෙන්න පුලුවන් උනා නං. ඩොකාලා, නර්ස්ලා, සිවිල්, මිකෑනිකල් ඉන්ජො, පයිලට්ලා වගේ මෙකී නොකී හැම එකාම වගේ එහෙනං ඒ රටවල් වල පඩියට වඩා අඩුවෙන් ගෙවල ගන්නවා ලාබ නිසා. එහෙම නොවෙන්නෙ ඒ එකක්වත් online කරන්න බෑ. එච්චරයි.
ලෝකෙ එක්ක compete කරන්න පුලුවන් අනිත් fields වල උන් ඕනතරං ඉන්නවා IT වගේම තමයි ඒකෙ වෙනසක් නෑ.
IT අයගෙ average salary එක මහ ලොකු වැඩිවීමක් නෑ බන්. සමහර තැන්වල වෙන fields වල උන් ඊට වඩා ගන්නවා. ඩොකාලාගෙ average salary එක ඔය කොහෙත් වැඩියි එකම experience එක තියෙන ඉන්ජෙක්ට වඩා. SF Bay area එකේ software engineer කෙනෙක්ට වඩා ඒ පැත්තෙම ඩොකෙක්ට පඩි වැඩියි. මෙන්න glass door එකේ බලන්න.
https://www.glassdoor.com.au/Salari....0,13_IM759_KO14,31.htm?clickSource=searchBtn
https://www.glassdoor.com.au/Salari...L.0,13_IM759_KO14,23.htm?countryRedirect=true
ඒ වගේම ඒ පැත්තෙ software architect කෙනෙක්ට වඩා cardiologist කෙනෙක්ට පඩි වැඩියි. මේ පහළ තියෙන්නෙ ඒක.
https://www.salary.com/research/salary/alternate/cardiologist-non-invasive-salary/san-francisco-ca
https://www.salary.com/research/salary/recruiting/principal-software-architect-salary
මේ මම කියන ඒව නෙවෙයි ඒ රටෙන් දෙන දත්ත.ඉතින් ඕක තමා තත්ත්වය.
කොහොම උනත් ඉන්ජො ඉන්ජො අතර ලොකු average salary වෙනසක් නෑ මේ රටවල් වල. වැඩිම avg. salary තියෙන්නෙත් IT engineers ලට නෙවෙයි.
Umba Germany giya da?හරි බන් එළ .
උඹලාගෙ හයිලි ස්කිල්ඩ් බව නිසා තමා ඔය වගෙ පඩි ගෙවන්නෙ.
ඉට්ස් ඕ කේ බේබි
දැන් ඉතින් පල .
කලිසමට උඩින් ජොකා අඳින පිස්සෞත්ත නේද ඔයබුරුස් වේන් කියන දේවල් වැඩිය සීරියස් ගන්න එපා මචන්ලා
පේනවනේ දන්න තරම![]()