Tax සීන් එක ගැන හරියට දැනගන්නෙ කොහොම ද බං?

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    මම මුන්ගෙන් එකක් ඉල්ලලා වෙබ්සයිට් එකෙන් මැසේජ් එකක් දැම්ම බන්. මුන් රිප්ලයි කරන්නේ නෑ. එක පාරක් මිස් කෝල් එකක් තිබ්බා උන්ගෙන්. ඊට පස්සේ මන් ගත්තාට ආන්ස්වර් කරන්නේ නෑ
    magen?man a tax advisor nemei bn.:no::D
     
    • Like
    Reactions: geeko

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    @tharakaf කියලා තියන ඔක්කොම හරි. අනිත් අයත් කියලා තියන දේවල් බොහමයක් හරි
    සරලව කිව්වොත් ඔයාගේ ආදායම් 1.8Mn වැඩිනම් ගෙවන්න ඕනා

    පොලිය අදායමක් උනාට ඔයාගේ ෆික්ස් deposit එක සල්ලි කලොත් එක අදායම නෙමේ. එකට අදාළ පොලිය පමණි
    වැටුප් අදයමේ කොටසක්
    ගෙවලි කුළිත් අදායමක් (25% ඔෆ්)
    online works ඒවත් එහෙමයි
    නිශ්චල හෝ චංචල දේපලක් විකුනලා එකෙන් අදායමක් (සරලව විකුණු මිල හා ගැනුම් මිල අතර වෙනස)
    ස්වීප් එකක් ලැබුනත් ආදායමක් තමා.

    ලංකාවේ ක්‍රමේ සෙල්ෆ් අස්සෙස්මෙන්ට් ටැක්ස් ඩික්ලරේෂන් එකක් යන්නේ. ඒ කියන්නේ තමන් හරියට හොයලා බලලා ගෙවන්න ඕනා. ගෙවද්දී වැරද්දක් තිබ්බොත් හොයාගත්ත දවස, ඔයා එක ගවන දවස දක්වා දඩ ගහනවා
    ඒ කියන්නේ 2000 වර්ෂයේ අඩුවෙන් ගෙවපු හෝ හොරට ගෙවපු එකක් දැන් අඩු උනොත්. අවුරුදු 5ක් විතර වෙනකන් දඩ එකතු වෙනවා. (උපරිම දඩ ප්‍රමානයක් තියනවා )

    තව එකක්. ලංකාවේ ක්‍රමේට හා දැන් යන විදිහට කොහොමත් අවුරුදු 2 පනිනවා පෙර වැරදි අහු වෙන්න, ඒ තරමට ලංකාව් දියුණුයි.. :ROFLMAO: ඒ නිසා කරන දෙයක් නිවැරදිව කරන එක ලාබයි, පස්සේ හිල් වහන්න දගලනවට වඩා.

    තව ටැක්ස් planning ඉස් නොට් අ ෆ්රෝඩ් කියලා තමා ලෝකේ සලන්නේ. ඒ කියන්නේ ඔයාට ඕනා නම් ප්ලැන් කරලා ටැක්ස් නොගෙවා ඉන්න වැඩ කරන්න පුළුවන් නීති රාමුවේ ඉදන්.
    නමුත් ඒවා ඔය කියන ටැක්ස් කරන කට්ටිය ඔයාට කියලා දෙන්නේ නෑ බොහෝ විට. හේතුව එක කරන්න 100% ඔයාගේ ඉන්කම් සෝර්ස්, ඔයා ගැන දැනගන්න ඕනා වෙනවා. එහෙම වෙන්නේ නෑ. දන්නා සාස්තරේ ඔක්කොම නිකන් බාන්නත් බ. ඒවා ඔය ලෙවල් එකේදී ඔයාටම හොයලා බලලා හොයාගන්න වෙනවා

    මේ අහලා තියන දේවල් හා, ඒවාට ඔයා දීලා තියන උත්තර අනුව ටැක්ස් අඩ්වයිසර් කෙනෙක් එක්ක කතා කරලා බේසික් ප්‍රශ්න නිරාකරණය කරගන්න. එහෙම නැති නම් ටැක්ස් පිළිබද සෙමිනා, online ක්ලාස් වගේ ගිහින් ඉස්සරලා පොඩි අවබෝදයක් අරන්න ඉන්න
     
    Last edited:

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63

    Thanks මචන්