Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    uba tax 15 kiyala mehen yanawanam. anith godak ratawalwala padiyatath 30 % wadiya tax gahanawa. ubata giyapu gaman ayi enda weyi. 😝
    ඒ රටවල 30ක් ගහලා මිනිස්සුන්ට ඉන් රිටර්න් යමක් හම්බෙනවා

    මේ රජයේ රස්සා කරන උන්ට කිසි හෙනයක් නෑ
    වැඩත් නෑ, ටැක්සුත් නෑ

    ඔක්කොම ප්‍රයිවට් උන්ට

    ඒ උනාට පාරක් නෑ වලවල් නැති
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    පැහැදිලිකරන්න

    අර ගැසට් එකේ තියෙන්නේ ඇමෙන්ඩ්මන්ට්ස් විතරයි, ඔරිජිනල් ඩොකියුමන්ට් එක නැතුව ගැලපීමක් නෑ
    ගැසට් එකේ එහෙම මොකුත් කියල නෑනේ 100ටත් ගහනව කියලනේ තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මචාන් මචාන් මේ අහපන්

    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා

    ගමේ තියන ඉඩම්, ගෙවල් උගස් තියලා
    යන්න හදවා පිටරට මිල්ල සොයලා
    සිලිං, පවුම්, ඩෙලර්, යුරෝ වලට රැවටිලා
    දිවි දෙනවනේ කන්ටේනර් ඇතුලට වීලා

    බෝට්ටු වල මුහුද මැද්දේ මරුවා සමග පොර
    කඳු, පල්ලම්, කැළෑ මැදින් ගමන භයංකර
    වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
    මඟ මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ

    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා

    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    එකම එක තරහක් තියෙනවා මම සාමාන්යෙන් ට්ව් බලන්නේ නෑ හැබැයි චන්දෙ හරියටම හෙට කියලා සිරසෙන් අනුර ගෙන්නල ප්‍රොගැර්ම් එකක් කලා එකේ පලවෙනි ප්‍රස්නේ උනේ ඔබගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේ දූසන කල අය උබගේ පාලනයක් යටතේ දඩුවම් දෙනවද කියන එක මූ හුස්මක් අරන් එකෙන්ම කීව්වා ඔව් ඒක මම කරනවා කියලා. හැබැයි ඒක අද වෙනකම් උනේ නෑ. ඒකයි මම නම් කියන්නේ මුන් සේරම වෙනසක් නෑ කයිතන් පකයල
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    uba nibm yana kaleth meke thread dala thibba, mata mathakayi
    ethkotath man meke hitiya,

    ethana idala mehchara gemak gahapu eke ithuru tikath gahapan ban.

    mewa hadena ratawal neme kiyala dan goda kalayak thisse thereila thiyenne,
    අඩෝ සතුටුයි බන්
    මේකනේ බන් කේස් එක ගේමක් ගහන ගොඩ යන එකාටමනේ කෙලින්නේ :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    එකම එක තරහක් තියෙනවා මම සාමාන්යෙන් ට්ව් බලන්නේ නෑ හැබැයි චන්දෙ හරියටම හෙට කියලා සිරසෙන් අනුර ගෙන්නල ප්‍රොගැර්ම් එකක් කලා එකේ පලවෙනි ප්‍රස්නේ උනේ ඔබගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේ දූසන කල අය උබගේ පාලනයක් යටතේ දඩුවම් දෙනවද කියන එක මූ හුස්මක් අරන් එකෙන්ම කීව්වා ඔව් ඒක මම කරනවා කියලා. හැබැයි ඒක අද වෙනකම් උනේ නෑ. ඒකයි මම නම් කියන්නේ මුන් සේරම වෙනසක් නෑ කයිතන් පකයල
    උබලට කශනික මෝචනය තිබ්බට රටකට ඒම ඕනේ උනත් මෝචනය වෙන් නෑ . ටිකක් අතුල්ලලා සැප දෙන්න ඕනේ බඩු යන්න එකට වෙලා යනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    වෙන රටවල් වල නම් ටැක්ස් ගෙවන එකට ගොඩක් හොඳ බෙනිෆිට්ස් තියෙනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම කියන්නේ එහෙ ගිහින් මට හොඳ ගානක් හම්බෙන ජොබක් කරන්න පුළුවන් වෙයිනෙ අවරුදු 5ක් වගේ කරලා මගේ වැඩ ටික කරන මෙහෙ ඇවිත් ඉන්නවා
    ඔව් එහෙම පුලුවන්... මාස 6ට වඩා එලියේ ඉදලා ආදායම් හොයනවා නම් බදු නෑ ගේන සල්ලි වලට... හැබැයි මුන් කියනවා වගේ digitalize කරොත් නම් උබේ විලා එකෙනුයි කඩ කාමරෙනුයි එන ආදායමේ හැටියට බදු ගෙවන්න වෙයි...
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    mcn villa ekak adala room denna kohomada procedure eka?
    හොටෙල් වලට වෙනම approval ගන්න ඕනි බන් ඉඩමේ survay plan එකේ ඉදන් අළුතෙන් හදල ගත්තේ උබ ඉන්න පැත්තේ ප්‍රාදේශීය සහාවේ ගිහින් to ව හම්බෙලා කතා කරත්ත නම් හරියටම ඕනි දේවල් කියනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking දාන්න, කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    සල්ලි ටික wise වගේ එකට දාපන්. ඊට පස්සෙ contractor හරි වෙන ඕනම එකෙක්ට ගෙවන එක ඕකෙන් ගෙවපන්. එතකොට උඹට අවුලක් නෑ. ට්‍රැක් කරන්න බෑ.
     
    • Like
    Reactions: Sara_LK

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    අඩෝ සතුටුයි බන්
    මේකනේ බන් කේස් එක ගේමක් ගහන ගොඩ යන එකාටමනේ කෙලින්නේ :(

    ubata thiyena qualification hatiyata ubata 8-10K hamba wena middle east ratak target karala giya nam hari,

    innama balagena yanwa nam europe canada wage 2n ekak baluwa nam.

    europe yanawa nam german wage ratakawath anthimata settle wenna balagena yanna one,
     
    • Like
    Reactions: Sara_LK

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    ඔව් එහෙම පුලුවන්... මාස 6ට වඩා එලියේ ඉදලා ආදායම් හොයනවා නම් බදු නෑ ගේන සල්ලි වලට... හැබැයි මුන් කියනවා වගේ digitalize කරොත් නම් උබේ විලා එකෙනුයි කඩ කාමරෙනුයි එන ආදායමේ හැටියට බදු ගෙවන්න වෙයි...
    ඔව් මචං ඒවගෙන් එන ආදායම් වලින් බදු ගෙවන එක සාදරනයිනේ මුන් අපිට මෙනා කරලද දීලද බන් ගන්නේ? මාසේ ලයිට් බිල 15ක් වගේ එනවා internet Fiber , Dialog outdoor සෝල බැකප් ගහන් ඉන්නේ client meeting අස්සේ ලයිට් ගියොත් කියල ඕවට අපිට මොනා දීලද රජයෙන්?
     
    • Like
    • Wow
    Reactions: Psiko and lpwicrama

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    අඩේ හැම එකාම (බස් / ත්‍රිවිල් / ගොයියෝ / දොස්තරලා / ගුරුවරු/ IT/ ඉංජිනේරු ) කියන්නේ උන්ගේ සෙට් එක අත්හැරලා අනිත් උන්ව පාවිච්චි කරලා දියුණු රටක් හදන්න කියල. :ROFLMAO: :ROFLMAO:
    අත/ පය හතර හොඳට වැඩ කරන එවුන්ට නිකන් කන්න සල්ලි දෙන එක නැවැත්තුවා නම් රට සෑහෙන ඉස්සරහට යනවා.
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    ubata thiyena qualification hatiyata ubata 8-10K hamba wena middle east ratak target karala giya nam hari,

    innama balagena yanwa nam europe canada wage 2n ekak baluwa nam.

    europe yanawa nam german wage ratakawath anthimata settle wenna balagena yanna one,
    ඉන්න බලන් නෙමේ යන්න ඕනි ගිහින් සල්ලි ටිකක් හොයන් මගේ වැඩ ටික කරගෙන මෙහෙ ඇවිත් ඉන්න ඒකත් වෙනස් වෙයිද දන්නේ නෑ ඉතින් මේ යන විදිහට

    සල්ලි ටික wise වගේ එකට දාපන්. ඊට පස්සෙ contractor හරි වෙන ඕනම එකෙක්ට ගෙවන එක ඕකෙන් ගෙවපන්. එතකොට උඹට අවුලක් නෑ. ට්‍රැක් කරන්න බෑ.
    මෙහෙට සපෝට් නෑ නේද
    ------ Post added on Feb 24, 2025 at 4:03 PM

    1000ට 15ක් ගහන්නේ නෑ, 15 කියන්නේ max එක. මුළු usd income එක monthly 1000ද? Total එක කොහොම ද
    ටෝටල් එක 2.50 ඉදන් උඩට සමහර මාස වල 7 8 උනත් එනවා හැබැයි හැම මාසෙම නම් නෑ
    ------ Post added on Feb 24, 2025 at 4:06 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    අඩේ හැම එකාම (බස් / ත්‍රිවිල් / ගොයියෝ / දොස්තරලා / ගුරුවරු/ IT/ ඉංජිනේරු ) කියන්නේ උන්ගේ සෙට් එක අත්හැරලා අනිත් උන්ව පාවිච්චි කරලා දියුණු රටක් හදන්න කියල. :ROFLMAO: :ROFLMAO:

    ubata wade thereila na or therum ganna idea ekak na,

    aayi ,mula idan mekata relate wehchca original thread eka kiywala waren,

    eke hethu tika okkoma eka ekkena dala thiyenwa,

    $ income eka Zero Tax karama apita enna thiyena benifit wadiyi,

    e gena $ mehe Rs walata convert wela me rata athule circulate wenawa

    rate $ reserves wadi wenwa ewayin default period eka iwara wunama gewanna thiyena loan gewanna lasthi wenna puluwan,

    danatamath almost 75% IT Professional la tax gewwa

    AKD awith e process eka wenas karala margin ihala damma, again PR Stunts.

    dan ilagata rate inna tikak hari hethuwak thibba reason ekaktath kelwanna hadanne,

    e kelaweema unta aapahu return enwa kiyala danagena ho nodanagena,

    hariyata Vehicle Import tax eka sahena wadi kara wage,
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් මචං ඒවගෙන් එන ආදායම් වලින් බදු ගෙවන එක සාදරනයිනේ මුන් අපිට මෙනා කරලද දීලද බන් ගන්නේ? මාසේ ලයිට් බිල 15ක් වගේ එනවා internet Fiber , Dialog outdoor සෝල බැකප් ගහන් ඉන්නේ client meeting අස්සේ ලයිට් ගියොත් කියල ඕවට අපිට මොනා දීලද රජයෙන්?
    පාරට තාර දාලා පාලං ටික හදලා තියෙන්නේ ඔය බදු වලින්... උබ හම්බ කරන සල්ලි වෙන එකෙක් හොරකම් කරගෙන ගියොත් පැමිනිල්ලක් දාන්න තියෙන පොලිසිය පවත්වාගෙන යන්නේ ඒ බදු වලින්... හොරකම් කරපු එකා අල්ල ගත්තොත් ඌට නඩු දාන උසාවි පවත්වාගෙන යන්නේ ඒ බදු සල්ලි වලින්... උබ හදන විලා එකට එන සුද්දෝ ලංකාවට එන එයාර් පෝට් එක හදලා පවත්වාගෙන යන්නෙ ඒ බදු සල්ලි වලින්... IMF ඇවිල්ල cost reflective price එකක් දෙන්න කියනකම් පාඩුවට electricity දීලා උන අලාබේ ගෙවන්නේ ඒ බදු වලින්... උබ ඉගන ගත්තේ රජයේ ඉස්කෝලෙක නම් ඒවා කරගෙන යන්නේ ඒ බදු වලින්... උබ එක පාරක් හරි රජයේ රෝහලකින් බෙහෙත් හරි ප්‍රතිජීවක එන්නත් හරි ගත්තා නම් ඒවා දෙන්නේ ඔය බදු වලින්...

    ඔය බදු ගෙවලා උබ කරන ජොබ් එකෙන් ලාබ නැත්නම් උබ රට පලයන්... යද්දි ගනන් හදලා බලපන් මෙහේ ඉන්න එකෙන් වෙන අවාසි සහ එහෙ ගියාම වෙන වාසි ගැන... තව මෙහෙ ඉද්දි ලැබෙන දේවල් සහ එහෙ ගියාම මිස් වෙන දේවල් ගනන් හදන්න අමතක කරන්න එපා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    15% බද්ද තියෙන්නෙ පිට රටක ජීවත්වෙන කෙනෙකුට ලංකාවෙන් පිට භාවිතා කරන සේවා ලබාදීම සදහා.

    උඹට අදාළ නැහැ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ubata wade thereila na or therum ganna idea ekak na,

    aayi ,mula idan mekata relate wehchca original thread eka kiywala waren,

    eke hethu tika okkoma eka ekkena dala thiyenwa,

    $ income eka Zero Tax karama apita enna thiyena benifit wadiyi,

    e gena $ mehe Rs walata convert wela me rata athule circulate wenawa

    rate $ reserves wadi wenwa ewayin default period eka iwara wunama gewanna thiyena loan gewanna lasthi wenna puluwan,

    danatamath almost 75% IT Professional la tax gewwa

    AKD awith e process eka wenas karala margin ihala damma, again PR Stunts.

    dan ilagata rate inna tikak hari hethuwak thibba reason ekaktath kelwanna hadanne,

    e kelaweema unta aapahu return enwa kiyala danagena ho nodanagena,

    hariyata Vehicle Import tax eka sahena wadi kara wage,
    මම මුල ත්‍රෙඩ් කියෙව්වේ නෑ බන් මොකද දැන් ගොඩක් ත්‍රෙඩ් වල යන්නෙම ප්‍රශ්න / වල් විකාර හා කුණුහරුප නිසා මම ඒවා වැඩිය ඔලුවට ගන්නේ නෑ. එක නිසා මම දකින විව් එක වෙනස් වෙන්න ඇති.
    නමුත් බන් ඔය CBSL, Finance Ministry වල ඉන්න එවුන් ඔයා කියපු කාරණා ටික හොදටම දන්නවානේ. CBSL වල IT related එවුන් සෑහෙන ගානක් ඉන්නවානේ. අඩුම තරමේ උන්ගේ බැච් වල හිටපු යාළුවොවත් policy හදද්දී ඕවා කියන්නේ නැද්ද ?? Ministries වල top rank ඉන්න ගොඩක් එවුන්ගේ දරුවෝ IT graduatesලානේ. උන්ට ඕවා තේරෙන්නේ නැද්ද ??
     
    • Like
    Reactions: lilman and itguy77