Tax හරියට කියල දෙන්න

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    හරියට කියල දෙන්න. මේ තියෙන්නෙ ලක්ශ 5ක් income එක තිබ්බොත් එන ගාන. මේ එතකොට මාසෙකට ගෙවන ගානද? මේ tax සීන් එක මට තේරෙන් නෑ. දන්න කෙනෙක් tax එක එන විදිහට පෑහෑදිලි කරන්න. මේක calculate කලේ මෙතනින්
    https://simplebooks.com/srilanka/tax-calculator/

    1674614305092.png
    x
     
    • Like
    Reactions: Anuuuu65

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    සම්පූර්ණ පඩියෙ එකතුවට නෙමෙයි Tax වදින්නෙ කොටසින් කොටසට.

    example
    පඩිය ලක්ෂ 5 නම්

    පලවෙනි ලක්ෂෙට Free
    දෙවනි ලක්ෂෙට 10% - 10000Rs
    තුන්වෙන ලක්ෂෙට 20% - 20000Rs
    හතරවෙනි ලක්ෂෙට 30% - 30000Rs
    පස්වෙන එකට 40% - 40000Rs

    Total tax
    10000+20000+30000+40000
    =100000 full tax

    etc
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    හරියට කියල දෙන්න. මේ තියෙන්නෙ ලක්ශ 5ක් income එක තිබ්බොත් එන ගාන. මේ එතකොට මාසෙකට ගෙවන ගානද? මේ tax සීන් එක මට තේරෙන් නෑ. දන්න කෙනෙක් tax එක එන විදිහට පෑහෑදිලි කරන්න. මේක calculate කලේ මෙතනින්
    https://simplebooks.com/srilanka/tax-calculator/

    View attachment 195468x

    oww masekata.

    First laksheta tax wadinne naa. Eeta amatharawa thiyana laksha 4 ta thamai wadinne.

    Laksheta passe thiyana 41,666.67 6% wadinawa.

    141,666.67 ta passe thiyana 41,666.67 wenakal 12% wadinawa

    183,333.34 ta passe thiyana 41,666.67 wenakal 18% wadinawa

    So on
     
    • Like
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Annual income එකට percentage දාලා මාසෙට කපන ගාන එනවද. පැත්තකට වෙලා හිමිට කල්පනා කරන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    තව අතට හම්බෙන ගාන හදා ගන්න ඕන නං EPF වලට 8%කුත් අඩු කරන්න ඕන

    පඩිය ලක්ෂ 5 නම්

    පලවෙනි ලක්ෂෙට Free
    දෙවනි ලක්ෂෙට 10%
    තුන්වෙන ලක්ෂෙට 20%

    etc
    ඔවු

    ඔය දාල තියන කැල්කියුලේටරේ හදලා තියෙන්නෙ අවුරුද්දකට සැලරි හදලා ඒකෙන් ටැක්ස් කැල්කියුලේට් කරන විදිය ඒකයි ඔය හැම එකම 12න් බෙදලා තියෙන්නෙ

    ඇත්තටම මාසෙට ලක්ශයක් ටැක්ස් ෆ්‍රී කියලා නෙමයි කියලා තියෙන්නෙ අවුරුද්දට ලක්ශ 12ක් කියලා
    මාස් පතා සැලරි ගනිද්දි ඒ ලක්ශ 12 දොලහට බෙදලා මාසෙට ලක්ශයක් ටැක්ස් ෆ්‍රී කියලා ගාන හදලා තියෙන්නෙ

    හැදෙන්නෙ මෙහෙමයි
    අවුරුද්දට

    අපි හොයන මුල් ලක්ශ 12ට ටැක්ස් නැහැ
    ඊලඟ ලක්ශ 5ට 12%යි
    ඊලඟ ලක්ශ 5ට 18%...... විදියට
    දැන් අර හදලා තියන විදිය බැලුවම තේරෙන්න ඕන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    Annual income eka 12n bedala neda thiyenne?
    ඔහොම කපන එකේ අවුලකුත් තියනවා නේද

    ටැක්ස් ඩිෆයින් කරලා තියෙන්නෙ ඇනුවල් ඉන්කම් එකට
    එතකොට බැරි වෙලා හරි කවුරු හරි පලවෙනි මාසෙ ලක්ශ 10ක් විතර පඩි අරන් ඉතිරි අවුරුද්දම ජොබ් එක නැති වෙනවා කියලා හිතුවොතින්
    මූ අවුරුද්දටම හොයපු ගාන ලක්ශ 12ට අඩුයි නමුත් දැනටමත් ටැක්ස් ගෙවලා නිසා රිටර්න් එකක් ෆයිල් කරලා ගෙවපු ටැක්ස් ගාන ආපහු ගන්න පුලුවන් ද?
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    තව අතට හම්බෙන ගාන හදා ගන්න ඕන නං EPF වලට 8%කුත් අඩු කරන්න ඕන

    ඔවු

    ඔය දාල තියන කැල්කියුලේටරේ හදලා තියෙන්නෙ අවුරුද්දකට සැලරි හදලා ඒකෙන් ටැක්ස් කැල්කියුලේට් කරන විදිය ඒකයි ඔය හැම එකම 12න් බෙදලා තියෙන්නෙ

    ඇත්තටම මාසෙට ලක්ශයක් ටැක්ස් ෆ්‍රී කියලා නෙමයි කියලා තියෙන්නෙ අවුරුද්දට ලක්ශ 12ක් කියලා
    මාස් පතා සැලරි ගනිද්දි ඒ ලක්ශ 12 දොලහට බෙදලා මාසෙට ලක්ශයක් ටැක්ස් ෆ්‍රී කියලා ගාන හදලා තියෙන්නෙ

    හැදෙන්නෙ මෙහෙමයි
    අවුරුද්දට

    අපි හොයන මුල් ලක්ශ 12ට ටැක්ස් නැහැ
    ඊලඟ ලක්ශ 5ට 12%යි
    ඊලඟ ලක්ශ 5ට 18%...... විදියට
    දැන් අර හදලා තියන විදිය බැලුවම තේරෙන්න ඕන

    2nd slab eka 6% neda, 3rd 12%, 4th 18% … 6% gaane wadi wenawa next slab ekata yaddi

    ඔහොම කපන එකේ අවුලකුත් තියනවා නේද

    ටැක්ස් ඩිෆයින් කරලා තියෙන්නෙ ඇනුවල් ඉන්කම් එකට
    එතකොට බැරි වෙලා හරි කවුරු හරි පලවෙනි මාසෙ ලක්ශ 10ක් විතර පඩි අරන් ඉතිරි අවුරුද්දම ජොබ් එක නැති වෙනවා කියලා හිතුවොතින්
    මූ අවුරුද්දටම හොයපු ගාන ලක්ශ 12ට අඩුයි නමුත් දැනටමත් ටැක්ස් ගෙවලා නිසා රිටර්න් එකක් ෆයිල් කරලා ගෙවපු ටැක්ස් ගාන ආපහු ගන්න පුලුවන් ද?
    Oww awl godak thiyanawa.

    Eth oka annual apen kapanna giyoth gaana loku nisa practical nahane. Jil mart daala tax relief karagannath thiyana chance wadiyi.

    Equation hadala thiyenne annual income eka wadi unoth ewa absorb wena wdiyata… income ekadu unoth ayi mukuth changes naha.

    Arrears payments thbboth ewa walata Tax cal karanne e adala moth eke anith payments tikath consider karala.
    ------ Post added on Jan 25, 2023 at 8:47 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    2nd slab eka 6% neda, 3rd 12%, 4th 18% … 6% gaane wadi wenawa next slab ekata yaddi

    Oww awl godak thiyanawa.

    Eth oka annual apen kapanna giyoth gaana loku nisa practical nahane. Jil mart daala tax relief karagannath thiyana chance wadiyi.

    Equation hadala thiyenne annual income eka wadi unoth ewa absorb wena wdiyata… income ekadu unoth ayi mukuth changes naha.

    Arrears payments thbboth ewa walata Tax cal karanne e adala moth eke anith payments tikath consider karala.
    ------ Post added on Jan 25, 2023 at 8:47 AM
    ඔවු සිස්ටම් එක නං පර්ෆෙක්ට් නැතිව ඇති
    නමුත් ඕක ටැක්ස් රිටර්න් එකෙන් කවර් කරගන්න පුලුවන් නං වැඩේ හරි
    අවුරුද්ද අන්තිමේ අපිට රිටර්න් එකක් ෆයිල් කරලා ඇත්තටම ඔය වගේ සීන් ඇජස්ට් කර ගන්න පුලුවන් නං හරි
     
    • Like
    Reactions: xing

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    harshage committee ekedi ird eken wage mathaka, kiwwa income wagema expenditure monitor karala, ekenuth kattiyawa taxation walin berila inna ayawa ahu karaganna puluwan kiyala. because cash walin wada karana ayawa bank deposit/saving walin allanna bane. un income tax walin berenna puluwan. eth spend karanawa nam loku amount eken track karala search karanna puluwan kiyala ehema ayawa. but thama unta tax files, person wise unique number hadaganna widiyak nalu.
     
    • Like
    Reactions: xing

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඔවු සිස්ටම් එක නං පර්ෆෙක්ට් නැතිව ඇති
    නමුත් ඕක ටැක්ස් රිටර්න් එකෙන් කවර් කරගන්න පුලුවන් නං වැඩේ හරි
    අවුරුද්ද අන්තිමේ අපිට රිටර්න් එකක් ෆයිල් කරලා ඇත්තටම ඔය වගේ සීන් ඇජස්ට් කර ගන්න පුලුවන් නං හරි

    Oww ehema kara nam hari. Eth apen tax ganne dan government eke athe wiyadamata. Me mase tax ganna ewa next month ekedi treasury eke nathi wennath ida thiyanawa wiyadam wela 😀

    Kohomath issarahata amendements eyi, andunagaththa issues address karala
     
    • Like
    Reactions: NEMISIS

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන් එතකොට මේකෙ විදිහට ලක්ශෙක පඩි ගන්න එකෙක්ට එක මාසෙක විතරක් ලක්ශ 3ක බෝනස් එකක් (පඩිය+ලක්ශ 2) ආවොත් කොහොමද කැපෙන්නේ?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    meke tax advisor kenek innawanam mata PM ekak dapanko, ape company eke employee lage tax kapana seen eka gana poddak dana ganna one ( pay karanna puluwan)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    මචන් එතකොට මේකෙ විදිහට ලක්ශෙක පඩි ගන්න එකෙක්ට එක මාසෙක විතරක් ලක්ශ 3ක බෝනස් එකක් (පඩිය+ලක්ශ 2) ආවොත් කොහොමද කැපෙන්නේ?
    සැලරිය ලක්ශෙ නං වැඩේ හරි සරලයි
    ඒ මාසෙට විතරක් සැලරිය + බෝනස් සම්පූර්න ගානම දාල ටැක්ස් හැදුවත් එකයි
    අවුරුද්දටම හැදුවත් එකයි
     
    • Sad
    Reactions: The_Joker

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    harshage committee ekedi ird eken wage mathaka, kiwwa income wagema expenditure monitor karala, ekenuth kattiyawa taxation walin berila inna ayawa ahu karaganna puluwan kiyala. because cash walin wada karana ayawa bank deposit/saving walin allanna bane. un income tax walin berenna puluwan. eth spend karanawa nam loku amount eken track karala search karanna puluwan kiyala ehema ayawa. but thama unta tax files, person wise unique number hadaganna widiyak nalu.

    Hamotama tax file ekak open kara nam hari age limit ekak daala.

    IRD tax auditers lata authority eka denna oone court orders aragena bank details review karanna. Assets, Purchases, Special Expenses gana inquire karanna

    Public complaints accept karannath system ekak hadanna oone, dan kawruhari diyunu wenakota kudu business karanawa kiyala neh complaint karanne.. ethakota issarahata IRD ekata complaint karanne neighbours la, polisiyata newei 😅
     
    • Like
    Reactions: Draco Malfoy