මටත් මේ එහෙම කෙලියක් වෙලා තියෙන්නෙ. ඌ පේමන්ට් ඇදල ඇදල දැන් අත ඇරියම ගන්නවට වඩා හොදා නිකන් ඉන්න එක.@NEMISIS
mehema hithuvoth giya avuruddema kale loku vedakata laksha 15 enava bank ekata.. salary nevi.. project base work
ekenuth tax kapanavada?
මචන් එතකොට මේකෙ විදිහට ලක්ශෙක පඩි ගන්න එකෙක්ට එක මාසෙක විතරක් ලක්ශ 3ක බෝනස් එකක් (පඩිය+ලක්ශ 2) ආවොත් කොහොමද කැපෙන්නේ?
ow ban megeth ehema seen ekak, salli denna parakku karalaමටත් මේ එහෙම කෙලියක් වෙලා තියෙන්නෙ. ඌ පේමන්ට් ඇදල ඇදල දැන් අත ඇරියම ගන්නවට වඩා හොදා නිකන් ඉන්න එක.
balapan cash wath gna puluwanda kiyala bagayak hari.ow ban megeth ehema seen ekak, salli denna parakku karala
den eka para denna yanava...
tax kepevida manda
epf + etf + stamp duty ahema kapunata passe thawath adui
ela elabalapan cash wath gna puluwanda kiyala bagayak hari.
එහෙම company එකෙන් cash salary අරගන්න අමරුයි නේ. මොකද company salary එකෙන් cash දෙන amount එකට expense එකක් පෙන්නන්න ඕනේ. 250,000 ගානේ මාස 12 කට 3Mn. මෙච්චර ලොකු ගාණක් ශේප් කරන්න සෑහෙන්න අමරුයි අනික Company Annual Audit එකට අහු වෙනවා. Accountantට කේස්balapan cash wath gna puluwanda kiyala bagayak hari.
meka wena case ekak ban. uta thiyene wena prashnayak ne.එහෙම company එකෙන් cash salary අරගන්න අමරුයි නේ. මොකද company salary එකෙන් cash දෙන amount එකට expense එකක් පෙන්නන්න ඕනේ. 250,000 ගානේ මාස 12 කට 3Mn. මෙච්චර ලොකු ගාණක් ශේප් කරන්න සෑහෙන්න අමරුයි අනික Company Annual Audit එකට අහු වෙනවා. Accountantට කේස්