Private limited company එකකින් තමන්ගේ client කෙනෙක් වෙනුවෙන් host එකක් ගද්දි tax add කරන්න ඕනේද දෙන invoice එකට?
මෙච්චර කාලයක් කළේ personal currunt account එකට client සල්ලි දානවා, මම අරගන්නවා. පස්සේ මං company එකක් register කළා. මේ ඒකන් කරන පළවෙනි වැඩේ. Any advice? මේ වෙලාවේ secretary contact කරගන්න විදිහක් නෑ අහන්න.