Shoes ebay eken gennuwoth mehe customs eken tax gahanawada machanlaaa? Danna aya comments denna. Loku udawwak 


Shoes ebay eken gennuwoth mehe customs eken tax gahanawada machanlaaa? Danna aya comments denna. Loku udawwak![]()

අයේත් අහලා.. 

අනික Ebay එකේ තියෙන ෂෝස් හෙන ගනන් බන්...


tax gahuwa ban :S 3700k.. man Addidas High Top ekak gennuwa..fedex awe 3700 tax witharak.. shoes dekata with shipping 12k
![]()
යකෝ ලංකාවෙන් ඔය ගානට සපත්තු කඩයක් දාන්න පුලුවන්නේ... 


යකෝ ලංකාවෙන් ඔය ගානට සපත්තු කඩයක් දාන්න පුලුවන්නේ...
![]()
pissuda ban Adidas original ekak ganna ba me ganata..20k+ wenawa..
kiya unath machan api kakul dekata dana dekak ne... 