Tax gahana ekata solution? from company's side

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මේකත් හොද ක්‍රමයක්....
    නමුත් අර ගියා පාර වගේ සියලුම දීමනා, reimbursement එක්ක කියලා නිර්වචනය කලොත් සොරි තමා...
    ඕකුන් එලකිරිය නොබලත්වා..... !!!
    its possible that reading elakiriyans income on many posts during past few months might be the reason for tax amendment bill :rofl:
     
    • Like
    Reactions: wqe123

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    saalry eka USD widiyata gewanawanum tax kapenne..etf/epf gewanne nathuwa usd wiidyata dunna anum hari it company wala
     

    MudithaCooL

    Member
    Jul 1, 2013
    6
    0
    1
    ඕක සේවකයාගේ පැත්තෙන් හරි. ඒත් company එකේ ඔඩිට් එකට මොකද වෙන්නේ?

    ඔය අතට දෙන ගාන company එකේ පොතට වැටෙන්නේ මොන වියදම් විදිහටද?
    mekai bro sanken, heyleys වගේ ලොකුම කොම්පැනි නෙමී මධ්‍ය පරිමානයේ ගොඩක් construction කොම්පැනි ගොඩක් වෙලාවට කෑශ් පේමන්ට් ගන්නෙ 5-10Million වගේ උනත්. මං හිටපු කොම්පැනි 2-3ම එහෙම කරා. IRD tax return කරන්න external audit කරන්නෙ බෑන්ක් වෙන transaction ඒවයි නොකරම බැරි කෑශ් පේමන්ට් විතරයි. සල්ලි මිටි cash අරන් සයිට් වලට යනව advance salaries බෙදන්න
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මේකත් හොද ක්‍රමයක්....
    නමුත් අර ගියා පාර වගේ සියලුම දීමනා, reimbursement එක්ක කියලා නිර්වචනය කලොත් සොරි තමා...
    ඕකුන් එලකිරිය නොබලත්වා..... !!!
    nom cash benefit ekak widiyata Tex ekata include wenawa