its possible that reading elakiriyans income on many posts during past few months might be the reason for tax amendment billමේකත් හොද ක්‍රමයක්....
නමුත් අර ගියා පාර වගේ සියලුම දීමනා, reimbursement එක්ක කියලා නිර්වචනය කලොත් සොරි තමා...
ඕකුන් එලකිරිය නොබලත්වා..... !!!

mekai bro sanken, heyleys වගේ ලොකුම කොම්පැනි නෙමී මධ්‍ය පරිමානයේ ගොඩක් construction කොම්පැනි ගොඩක් වෙලාවට කෑශ් පේමන්ට් ගන්නෙ 5-10Million වගේ උනත්. මං හිටපු කොම්පැනි 2-3ම එහෙම කරා. IRD tax return කරන්න external audit කරන්නෙ බෑන්ක් වෙන transaction ඒවයි නොකරම බැරි කෑශ් පේමන්ට් විතරයි. සල්ලි මිටි cash අරන් සයිට් වලට යනව advance salaries බෙදන්නඕක සේවකයාගේ පැත්තෙන් හරි. ඒත් company එකේ ඔඩිට් එකට මොකද වෙන්නේ?
ඔය අතට දෙන ගාන company එකේ පොතට වැටෙන්නේ මොන වියදම් විදිහටද?
nom cash benefit ekak widiyata Tex ekata include wenawaමේකත් හොද ක්‍රමයක්....
නමුත් අර ගියා පාර වගේ සියලුම දීමනා, reimbursement එක්ක කියලා නිර්වචනය කලොත් සොරි තමා...
ඕකුන් එලකිරිය නොබලත්වා..... !!!