Tax Help 3D TV

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    නෑ මචන්....ඔකේ කියල තියෙන්නේ 1000$ allowance එක නැත්නම් ගෙවන්න ඕනේ කියල.....උඹට එක තියනවා නම් සත පහක් වත් ගෙවන්න ඕනේ න....:rolleyes::rolleyes:
    මචන් LCD/LED කියල එහෙම specifically බලන්නේ නැ...මගේ යාලුවෝ 42 bravia led tv ගෙනල්ල තියනවා සැහෙන්න......අන්තිම පර එද්දී මත එක්ක අපු යාලුවෝ 42 w650,42 R500A kiyana model numbers ගේනවා.......

    math eddi 55 W800 kiyana model ekenTvs 2 k ma genawa...මට නම් tax එකක් වැදුන උඩින් යන්න මචෝ.....:baffled::baffled::baffled:...එත් උඹේ එකට allowance තියනව නම් වදීන විදියක් නෑ....
    මෙහෙම සීන් එකකුත් තියනවා මචෝඕ...දන්නවනේ අපේ custom එකේ ඉන්න අහිංසක මාමලා ටික:rolleyes::rolleyes:....රට ගැන කරුණාවෙන් බොරු ටිකක් කියලා පොඩි ගානක් දන්න බලයි....ගෙන කෙනාට හොඳට විස්තර ටික දැනුවත් කරලා ගෙන්න ගන්න.....ජය වේවා~~~!!!
    ela thanks machan :rofl::P