Samsung 3D Smart TV!!!

Dec 3, 2012
3,788
159
0
Purgatory
සොෆ්ට්ලොජික් එකේ ප්‍රයිසස් චෙක් කරාද? උන්ගෙ ටීවී ප්‍රයිසස් වල නම් ලොකු වෙනසක් නෑ බං අනිත් ප්ලේසස් එක්ක බලද්දින්. වොරන්ටියත් පට්ට. වන් ටු වන් රිප්ලේස්මන්ට්.
 
  • Like
Reactions: RLT4U

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    vdphxz.png

    Bro did you try the TV Side View feature with your Smart phone??
    Awesome bn!! :yes::yes:

    ..................................................​

    Smart phone ekak neti ekai ban prashne, he he, mage tibba arc s eka kaduna, waiting to get a new one next year :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    4k ekak ganin aparade salli thawa 1 year withara wenakota 4 k ,8k tv ei aduwata

    සොෆ්ට්ලොජික් එකේ ප්‍රයිසස් චෙක් කරාද? උන්ගෙ ටීවී ප්‍රයිසස් වල නම් ලොකු වෙනසක් නෑ බං අනිත් ප්ලේසස් එක්ක බලද්දින්. වොරන්ටියත් පට්ට. වන් ටු වන් රිප්ලේස්මන්ට්.

    vdphxz.png

    Thama yanna bari une Softlogic ekata vitharai machan.
    Anith hama ekema wage baluwa. dan nam aduwata place 2ka 3kma set wela thiyenne.
    Softlogic ekatath yanna one ikmanatama.. thnx bn.

    ..................................................​
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    Samsung Smart TV නම් ගන්න එපා පුතේ, පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ. මම ගියපාර ලංකාවට එනකොට Samsung 6200R Full HD, LED, 3D එකක් ගෙනාවා. 118000 ක් විතර මට ගියේ. මෙහෙ ඒකම සිංහගිරි එකේ 239000 කට දාල තියෙනවා දැක්ක. ගෙදර ගෙනල්ල විනාඩි 15යි වැඩ කලේ. උඩ කෝනර් දෙක කළු උන. ටික දවසකින් මොකුත්ම නැතුව ගියා. සද්දේ විතරයි. මම සැම්සුන් ගත්තේ රූප කොලිටි නිසා සහ අනිත් brand වල LED tv වලට වඩා ටීවී එක තින් නිසා. මට ලංකාවෙන් සිංහගිරි එකෙන් අන්තර්ජාතික වගකීම ගන්න කියල බැලුවම එවුන් දෙන්නේ නෑ. අන්තර්ජාතික වගකීම දෙන එක නවත්තල. මම අබු ඩාබි වලින් කතාව ඇත්තද කියල චෙක් කළා. කතාව ඇත්ත. කෙලිය නේද තාප්පෙට? ඕක සින්හගිරියේ හැදුවනම් මට ගත්ත ගානට වඩා වැඩි ගානක් යයි. වගකීම තියෙන නිසා අයෙ අබු ඩාබි උස්සන් අවා. අපරාදේ කියන්න බෑ මුන්ට දුන්නම මොකුත් ඇහුවේ නෑ. අද හවස 5 ට සර්විස් සෙන්ටර් එකට දුන්නම හෙට රෑ 7.30 ට එස්.එම්.එස් එකක් අවා හදල ඉවරයි කියල. ගියාම කිව්වා. සම්පූර්ණ display panel ඒකම දැම්ම කියල. මුලිම සර්විස් සෙන්ටර් කතා කලාම මම කියන්නත් කලින් උන් ඇහුව. display නැද්ද සද්දේ එනවද කියල. මම හොල්මන් උන. බැලින්නම් මේක හෙන කොමන් ලෙඩක් සැම්සුන් වල. නෙට් එකේ සර්ච් කරලා බලපන් සැම්සුන් TV no display කියල. පට්ට complain තොගයක් තියෙන්නේ. අනික උබ ඩුබායි වලින් අඩුවට ගත්ත වගේ නෙවේ කෙල වෙලා warranty ගන්න උනොත් මචන්. ලංකාවෙන් ගනින්. සෝනි ගනින්. හැබැයි මම ඊට කලින් පාර එනකොට sony 32 lcd එකක් අපේ මහ ගෙදරට ගෙනාවා ලංකාවේ seedles duty free එකෙන් . එකෙත් display ගියා මාස 10ක් යනකොට. (යකෝ මටමයි මේවා වෙන්නේ. :sorry: )නමුත් අවරුදු 2ක් වගකීම ලංකාවේ. කොලබ seedles service centre එකට දුන්න. උන් දවස් 4න් හදල අපට කතා කළා. උන් කිව්වා ට්වී එක හැදුව. අපි මේක සතියක් විතර දාල තියන්නම් එක දිගට අයෙ අවුලක් එනවද බලන්න කියල. අපි හා කිව්වා. සතියකට පස්සේ ගිහින් ගත්ත. තාමත් වැඩ එම tv එක. seedles ලගේ customer service එල. ඒ පොරට කියපන් ලංකාවේ duty free එකෙන් ගන්න කියල. මිල ඉතින් ඩුබායි වලට වැඩ ටිකක් වැඩි. ඒ උනාට වගකීම ගන්න පුළුවන්. එකයි වටින්නේ. LG ත් පට්ට. එල්.ජී. පැසිව් 3d technology, samsung වල ඇක්ටිව් 3d technology එක පාවිච්චි කරන්නේ. Active 3d එකේ ග්ලාස් වල flicker එකක් එනවා ග්ලාස් එකේ යට කොටසේ. එක ඇහැට අමාරුයි. LG passive glass වල එක නෑ. passive ග්ලාසස් ගණනුත් අඩුයි ගොඩක් ඇක්ටිව් එකට වඩා. Samsung glasses වලට බැටරි ඕනේ. LG glasses වලට බැටරි ඕනේ නෑ. ඇසටත් හොදයි. ඔන්න පුද්ගලික අත්දැකීමෙන් කිව්වේ. තීරණය උබට බාරයි...........!
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :cool:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan Samsung 9 series pawa tiyanawa...3D kiyana eka onemada kiyala balapan..mokada ubata blueray ekakuth ganda wenawane..lankawe 3d tiya HD channel wath thama na.

    math 3d tv ekak tiyenne BR player ekakuth tiyanawa.eth 3d use wenne henama aduwe.wennema na wage thamai...

    Samsung ela tv eka.math more than 3 year nw.aulak na..Australiyawen ena kenekta kiyala gennuwoth sahenda aduwata aluth series ekak ganda puluwan