උන් අර කොලේ බලලා ඔකට එන ටැක්ස් එක කියයි තැපෑලෙන් . වටිනාකම හංගන්න ක්‍රමයක් බලන්නOw kivve?
Mona koledaඋන් අර කොලේ බලලා ඔකට එන ටැක්ස් එක කියයි තැපෑලෙන් . වටිනාකම හංගන්න ක්‍රමයක් බලන්න
Mchn meka bid karalane ganne etakota un item value eka normal retail price ekata gahayda bid price ekata netuwa?$300 bid price nan retail price eka amazon eke wage $1090 witarananhttps://www.customs.gov.lk/exchange-rates/
කස්ටම් සයිට් එකේ USD රේට් එක බලන්න බන් හැම සදුදම update වෙනවා. Above link
Item Value + shipping cost = total amount (USD) x 7.5% x exchange rate
උබ ගෙවන ගානට තමා ටැක්ස් වෙන්නේ
එහෙම බෑ බන්, උබ ගෙවපු ගානට ප්රුෆ් දීපන්.අවුලක් වෙන්නේ නෑ.Mchn meka bid karalane ganne etakota un item value eka normal retail price ekata gahayda bid price ekata netuwa?$300 bid price nan retail price eka amazon eke wage $1090 witaranan
proof denna kalin shopandship eken gedara genawane ekane wede,unta proof upload karannth beඑහෙම බෑ බන්, උබ ගෙවපු ගානට ප්රුෆ් දීපන්.අවුලක් වෙන්නේ නෑ.
Deliver karanne mokenda ban?proof denna kalin shopandship eken gedara genawane ekane wede,unta proof upload karannth be
oyage baduwa enawa kolayak alawala eka $ gana thiyanawa oka dakkama postal eka un eka diha balala thama tax eka kiyanne . seller eka talk karala eka wenas karaganna puluwan nam tax eka adu karanna puluwan . eth oyage awasanawata okun import tax list eka baluwoth genaral item tax price ekak enawa no talk eka gewala thama ganna wenna . luck eka thama broMona koleda