Tax Payment Consultation and BOI approvals

  • Jul 6, 2012
    10,678
    2,903
    113
    Tax File Consultation Firm එකක් (Or Person) ඉන්න පැත්තෙම වෙන්න ඕනද? මම ගාල්ලෙ නම් ඉන්නෙ ගාල්ලෙම වෙන්න ඕන ද?

    Recommend කරන්න පුලුවන් Firms මොනව ද තියෙන්නෙ? මේ වැඩේ කරගන්න On-location යන්නම ඕන ද?

    සාමාන්‍යෙන් කොච්චර වගේ Fee එකක් ගන්නව ද?