Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    1759119507609.png

    මොකක්ද payment period එක
    mathaka widiyata BOC,peoples walin online puluwan
    ------ Post added on Sep 29, 2025 at 9:49 AM

    payment slip එක විතරයි ආවෙ.instructions මොකුත් නෑ.
    pissu me buruwanta,phone ansr karanneth na,
    ------ Post added on Sep 29, 2025 at 9:50 AM
     
    • Like
    Reactions: lilman

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    tin certificate, pin මුකුත් නෑ ගෙවන්න form එක විතරක් ඇවිත් දැන් මොකක්ද කරන්නේ
    slip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්න
     
    • Like
    Reactions: lilman

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    slip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්න
    pin එක ගත්තා , කොහෙද තියෙන්නේ අපි ගෙවන්න ඕනේ ගාන
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,533
    113
    Colombo
    ird ekata loge wela balanna,pin eka request ekak dala ganna,email add karala nathnam mail ekak dala ganna,me kala kannige mail box ekath full
    slip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්න

    Pin එක ආව බන්.ලොග් වෙලා ෆිල් කලා.
    දැන් මේ empty slip එක ඇවිල්ල.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    pin එක ගත්තා , කොහෙද තියෙන්නේ අපි ගෙවන්න ඕනේ ගාන
    24/25 year එකේ tax බැලන්ස් එක ගෙවන්න තියෙන අන්තිම දවස Sep 30 (හෙට )
    ගානක් කොහෙවත් එන්නේ නෑ 24/25 tax return submission එකට ගිහින් ඔයාගේ 24/25 income ටික enter කරපුවම system එකෙන් calculate වෙලා ගෙවන්න තියෙන tax balance එක පෙන්නවා , ඒ ගාන slip එක fill කරලා bank එකට ගිහින් ගෙවන්නත් පුළුවන් ,
    ඕනෙම internet banking එකකින් ගෙවන්නත් පුළුවන් .

    Pin එක ආව බන්.ලොග් වෙලා ෆිල් කලා.
    දැන් මේ empty slip එක ඇවිල්ල.
    payment period eka ?
    ------ Post added on Sep 29, 2025 at 10:05 AM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    24/25 year එකේ tax බැලන්ස් එක ගෙවන්න තියෙන අන්තිම දවස Sep 30 (හෙට )
    ගානක් කොහෙවත් එන්නේ නෑ 24/25 tax return submission එකට ගිහින් ඔයාගේ 24/25 income ටික enter කරපුවම system එකෙන් calculate වෙලා ගෙවන්න තියෙන tax balance එක පෙන්නවා , ඒ ගාන slip එක fill කරලා bank එකට ගිහින් ගෙවන්නත් පුළුවන් ,
    ඕනෙම internet banking එකකින් ගෙවන්නත් පුළුවන් .

    payment period eka ?
    ------ Post added on Sep 29, 2025 at 10:05 AM
    මේ විස්තරේ උන් ලෙටර් එකත් එක්ක ewuwanam ඉවරනේ බං..
    තැන්ක්ස්..