tin certificate, pin මුකුත් නෑ ගෙවන්න form එක විතරක් ඇවිත් දැන් මොකක්ද කරන්නේ
mathaka widiyata BOC,peoples walin online puluwanමොකක්ද payment period එක
pissu me buruwanta,phone ansr karanneth na,payment slip එක විතරයි ආවෙ.instructions මොකුත් නෑ.
Same here..,tin certificate, pin මුකුත් නෑ ගෙවන්න form එක විතරක් ඇවිත් දැන් මොකක්ද කරන්නේ
internet banking වලින් ඕනෙම bank එකකින් පුළුවන්View attachment 257207
mathaka widiyata BOC,peoples walin online puluwan
------ Post added on Sep 29, 2025 at 9:49 AM
pissu me buruwanta,phone ansr karanneth na,
------ Post added on Sep 29, 2025 at 9:50 AM
සැප්තැම්බර් තිහට කලින් දෙන්න කියලා ගිය 25 ඇවිත්Same here..,![]()
ado matath awilla thibba, oka 24-25 da? mona period ekatada?ඒකෙන් මොකද කරන්නෙ ?? ඒක blank ඇවිත් තියෙන්නෙ ??
slip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්නtin certificate, pin මුකුත් නෑ ගෙවන්න form එක විතරක් ඇවිත් දැන් මොකක්ද කරන්නේ
pin එක ගත්තා , කොහෙද තියෙන්නේ අපි ගෙවන්න ඕනේ ගානslip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්න
Tax ගෙවාපන් හුත්තෝ නහයෙන් අඬන්නේ නැතුවඒකෙන් මොකද කරන්නෙ ?? ඒක blank ඇවිත් තියෙන්නෙ ??
ird ekata loge wela balanna,pin eka request ekak dala ganna,email add karala nathnam mail ekak dala ganna,me kala kannige mail box ekath full
slip එක awith කියන්නේ ඔයාට tin එකක් තියෙනව tax type එකකට register වෙලා තියෙන්නේ , ලගම තියෙන IRD office එකට ගිහින් tin pin ඉල්ලගෙන system එකට ලොග් වෙලා බලන්න
Tin eka ehema print karala neda thiyenne slip eke..payment slip එක විතරයි ආවෙ.instructions මොකුත් නෑ.
24/25 year එකේ tax බැලන්ස් එක ගෙවන්න තියෙන අන්තිම දවස Sep 30 (හෙට )pin එක ගත්තා , කොහෙද තියෙන්නේ අපි ගෙවන්න ඕනේ ගාන
payment period eka ?Pin එක ආව බන්.ලොග් වෙලා ෆිල් කලා.
දැන් මේ empty slip එක ඇවිල්ල.
මේ විස්තරේ උන් ලෙටර් එකත් එක්ක ewuwanam ඉවරනේ බං..24/25 year එකේ tax බැලන්ස් එක ගෙවන්න තියෙන අන්තිම දවස Sep 30 (හෙට )
ගානක් කොහෙවත් එන්නේ නෑ 24/25 tax return submission එකට ගිහින් ඔයාගේ 24/25 income ටික enter කරපුවම system එකෙන් calculate වෙලා ගෙවන්න තියෙන tax balance එක පෙන්නවා , ඒ ගාන slip එක fill කරලා bank එකට ගිහින් ගෙවන්නත් පුළුවන් ,
ඕනෙම internet banking එකකින් ගෙවන්නත් පුළුවන් .
payment period eka ?
------ Post added on Sep 29, 2025 at 10:05 AM
Tin eka ehema print karala neda thiyenne slip eke..
payment period eka ?