roll කරලා...ආවා. දැන් මොකද කරන්න ඕනේ
ow april 2025-March 2026 (25/26) mekata USD income ekata taxable. heta tiyenne 24/25 final payment eka karanna retun submit karanna tiyenne 30th November (2024/25)nane machang.. tax advisor kiuvane April 2025 idang labunu USD walata tax gevanna oni kiyala?
ඔබ හරි , එම වෙන්න ඕනේ. මටත් නොට් උන් නෑ එක .18 lacks effect wenne 1st of April 2025 idan. A kiyanne 2025-2026 financial year ekata. Dan September 30th heta gewanne 2024-2025 financial year eke final balance payment eka. 2024-2025 tax relief eka 12 lacks.
https://bizadvisor.lk/blog/tax-changes-sri-lanka-2025
ethakota machang 2025 april wala idang quarterly gevanna oni seen ekak kiuva. dang already eka quarter ekak gihin nisa eke paymnet karanna oni kiuva.. eeka kal giyata sathiyak 2k wage issue ekak nadda?ow april 2025-March 2026 (25/26) mekata USD income ekata taxable. heta tiyenne 24/25 final payment eka karanna retun submit karanna tiyenne 30th November (2024/25)
නිකන් අහන්නේ ගණකාධිකාරියෙකුට කීයක් පුදන්න වෙයිද මේ මගුල් ටැක්ස් එකක් හින්දා? ටින් හදන්න තරම් වත්කමකුත් නැහැ. නමට කිසි දේපලකුත් නැහෑ. හැබයි අපිවත් නොකියා ටැක්ස් පවිල් ඇරලා. දැන් ගණකාධීකරයෝත් පෝසත් කරන්නෝ.ඔබ හරි , එම වෙන්න ඕනේ. මටත් නොට් උන් නෑ එක .
මම කියන්නේ නම් වරලත් ඝණකාධිකාරයෙක් හයර් කරන් කරන්න තරුණ අය සීන් එක දන්නවා කරන හැටි. අනික එකෙක්ව දිගටම තියාගන්න පුලුවන් . එයාලටත් හොද කාලයක් මේක හොදට ක්ලයන්ටා එයි . අපිට ඝණකාධිකාරයට ඇකසස් දෙන්න පුලුවන් , එයාටම ලොග්ස් වෙලා වැඩ කරන විදියට . අපි දෙන්න ඕනෙ බිල් ටිකයි අය වැය වාර්ථාවක් එක ක්‍රොස් චෙක් කරලා එයාල හරි එක හදලා අපිට හොර බොර්ත් කියලා දීලා වැඩේ කරලා දෙනවා
උන්ම ටිප් එක දීලා රහස්‍ය තෑගි මුදල් ගන්නවා. උන්ට ඔක්කොම ජාතකේ කියන්න එපා.ඔබ හරි , එම වෙන්න ඕනේ. මටත් නොට් උන් නෑ එක .
මම කියන්නේ නම් වරලත් ඝණකාධිකාරයෙක් හයර් කරන් කරන්න තරුණ අය සීන් එක දන්නවා කරන හැටි. අනික එකෙක්ව දිගටම තියාගන්න පුලුවන් . එයාලටත් හොද කාලයක් මේක හොදට ක්ලයන්ටා එයි . අපිට ඝණකාධිකාරයට ඇකසස් දෙන්න පුලුවන් , එයාටම ලොග්ස් වෙලා වැඩ කරන විදියට . අපි දෙන්න ඕනෙ බිල් ටිකයි අය වැය වාර්ථාවක් එක ක්‍රොස් චෙක් කරලා එයාල හරි එක හදලා අපිට හොර බොර්ත් කියලා දීලා වැඩේ කරලා දෙනවා
2425024/25 year එකේ tax බැලන්ස් එක ගෙවන්න තියෙන අන්තිම දවස Sep 30 (හෙට )
ගානක් කොහෙවත් එන්නේ නෑ 24/25 tax return submission එකට ගිහින් ඔයාගේ 24/25 income ටික enter කරපුවම system එකෙන් calculate වෙලා ගෙවන්න තියෙන tax balance එක පෙන්නවා , ඒ ගාන slip එක fill කරලා bank එකට ගිහින් ගෙවන්නත් පුළුවන් ,
ඕනෙම internet banking එකකින් ගෙවන්නත් පුළුවන් .
payment period eka ?
------ Post added on Sep 29, 2025 at 10:05 AM
ow mehema tamai dan godak aya karanne. Charted accountant or Accountancy firm ekata access denawa. Eyala digatama wade karan yanawa. Apita tiyenne hariyata year end ekedi details tika prepare karala egollanta dena eka.ඔබ හරි , එම වෙන්න ඕනේ. මටත් නොට් උන් නෑ එක .
මම කියන්නේ නම් වරලත් ඝණකාධිකාරයෙක් හයර් කරන් කරන්න තරුණ අය සීන් එක දන්නවා කරන හැටි. අනික එකෙක්ව දිගටම තියාගන්න පුලුවන් . එයාලටත් හොද කාලයක් මේක හොදට ක්ලයන්ටා එයි . අපිට ඝණකාධිකාරයට ඇකසස් දෙන්න පුලුවන් , එයාටම ලොග්ස් වෙලා වැඩ කරන විදියට . අපි දෙන්න ඕනෙ බිල් ටිකයි අය වැය වාර්ථාවක් එක ක්‍රොස් චෙක් කරලා එයාල හරි එක හදලා අපිට හොර බොර්ත් කියලා දීලා වැඩේ කරලා දෙනවා
owa hadanna IRD eken slips enakan inne one na. Financial year ekak iwara wenne hama year ekema 31st of March walin. Year eka iwara wuna gaman year end financial documents tika aran september 30th gewanna one final balance payment eka hadaganna puluwan. Dan oya heta gewanna tiyenne 01/04/2024 - 31/03/2025 financial year eke final balance payment eka.මට ආවේ ගිය සතියේ දවස් 7න් ඔවා හදලා 30 Submit කරන්න උන් හිතනවා ද දන්නෙ නෑ අපිට වෙන කරන්න උට්ටවල් නෑ කියලා.
ලක්ශ 18 නැත්තම් ඒම කෙනෙක් අවශ්‍ය නෑනේ .නිකන් අහන්නේ ගණකාධිකාරියෙකුට කීයක් පුදන්න වෙයිද මේ මගුල් ටැක්ස් එකක් හින්දා? ටින් හදන්න තරම් වත්කමකුත් නැහැ. නමට කිසි දේපලකුත් නැහෑ. හැබයි අපිවත් නොකියා ටැක්ස් පවිල් ඇරලා. දැන් ගණකාධීකරයෝත් පෝසත් කරන්නෝ.
ow mehema tamai dan godak aya karanne. Charted accountant or Accountancy firm ekata access denawa. Eyala digatama wade karan yanawa. Apita tiyenne hariyata year end ekedi details tika prepare karala egollanta dena eka.
Year end ekedi tamai accountanta wada tiyenne. Accountants lata hoda kalayak enne issarahata.
owa hadanna IRD eken slips enakan inne one na. Financial year ekak iwara wenne hama year ekema 31st of March walin. Year eka iwara wuna gaman year end financial documents tika aran september 30th gewanna one final balance payment eka hadaganna puluwan. Dan oya heta gewanna tiyenne 01/04/2024 - 31/03/2025 financial year eke final balance payment eka.
30th September final payment eka gewanna, final accounts tika hadaganna 6 months time ekak tiyenawa.
------ Post added on Sep 29, 2025 at 9:23 PM
umbe adaayama anuwa tamai, office eken kepenne salary ekane. vena adayam tiynawa nam, tax gewanda vena range ekaka nam tiyenne gewanda onaඅපෙ Office එකෙ අපේ පඩියට TAX එක කපනවා. ඒක නිසා අයෙත් මේකටත් ගෙවන්න ඔනේද?