Tax refund ගන්නෙ කෝමෙය්

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මචන්ලා tax refund එකකට eligible කියල දැනගන්න ලියුමක් එන්නම ඕනෙද ඒම ආවෙ නැත්තන් ගන්න බෑද tax refund එකකට සාමන්‍යෙන් eligible වෙන්න මොනාද සුදුසුකම් දන්න එක්කෙනෙක් කියමුකො
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඕකට ෆෝම් එකක් තියෙනවා නේද ird සයිට් එකේ.

    මං දන්න විදිහට අවුරුද්දකට සියලුම ආදායම් ලක්‍ෂ දහඅටකට අඩු වෙන්ඩ ඕනෑ. රජයේ පෙන්ෂන් ගන්න කෙනෙක් නං පෙන්ෂන් එක අදාල නෑ .
    ------ Post added on May 6, 2025 at 9:44 AM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Tax refund? In Sri Lanka?

    f48fb1ef-e90a-41be-9371-a5c9ec5c05b9_text.gif
     
    • Haha
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. හැබැයි රිෆන්ඩ් ගත්ත එකෙක් හොයාගන්න එක කළුනික හොයනවා වගේ.

    රිෆන්ඩ් එකක් දෙන්න උන්ට මාස 30ක් කල් යන්න පුළුවන් කියල සයිට් එකේ දාල තිබුන. මාස 29ක් ගිහින් මොකක් හරි ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියල කිව්වොත් එදා ඉඳල තව මාස 30ක් කල් යනවාලු - මටත් ටැක්ස් හදන එකෙක් කිව්වෙ.
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. හැබැයි රිෆන්ඩ් ගත්ත එකෙක් හොයාගන්න එක කළුනික හොයනවා වගේ.

    රිෆන්ඩ් එකක් දෙන්න උන්ට මාස 30ක් කල් යන්න පුළුවන් කියල සයිට් එකේ දාල තිබුන. මාස 29ක් ගිහින් මොකක් හරි ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියල කිව්වොත් එදා ඉඳල තව මාස 30ක් කල් යනවාලු - මටත් ටැක්ස් හදන එකෙක් කිව්වෙ.
    rabis system eken puluwn neda lesiyen
     
    • Haha
    Reactions: wqe123