Tax registration

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Gov එකෙන් දැන් 100k වලට වඩා income එක එන අයගෙන් tax ගන්නවා නෙ.

    ඒක අපි වැඩ කරන company එකෙන් කපාගෙන නේ salary එක අපේ අතට එන්නෙ.

    එතකොට අපිට tax file එකක් open වෙලා ද තියෙන්නෙ IRD එකෙ?

    ඒක ගැන විස්තර දැන ගන්නෙ කොහොමද?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,659
    1,308
    113
    ගෙදර
    BUMP
    bus bump GIF
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,706
    665
    113
    28
    Gampaha
    Company eken tax gewanne comapny eke TIN ekata employee lata wena wenama tax file open karanne na company eken, year end eken company eken certificate ekak denawa ee yaer eka wenuwe oyage kochchara tax pramanayak company eken gewuwada kiyala
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Company eken tax gewanne comapny eke TIN ekata employee lata wena wenama tax file open karanne na company eken, year end eken company eken certificate ekak denawa ee yaer eka wenuwe oyage kochchara tax pramanayak company eken gewuwada kiyala
    අපිට tax return එකක් වත් නැද්ද එතකොට?
    Company එකෙන් හරියට එවා දාලා දා නැද්ද කියලා බලාගන්න විදියක් තියනවද?
    පස්සෙ කාලෙක අපිට ගෙවලා නෑ කියලා case එන්න පුලුවන් ද?
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,246
    5,777
    113
    Company එකේ TIN එකෙන් APIT monthly ගෙවනව අඩු කරපු amount එක IRD එකට
    අවුරුද්දකට සැරයක් return එකක් දෙනව නම් list එක IRD එකට
    employee ගෙ TIN තියෙනවනානම් TIN එක දානව නැත්නම් NIC එක දානව ඒ Return එකේ
    Employee ට ගෙවපු Annual Tax Summary statement එකක් දෙනවා T10 company eken
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    අපිට tax return එකක් වත් නැද්ද එතකොට?
    Company එකෙන් හරියට එවා දාලා දා නැද්ද කියලා බලාගන්න විදියක් තියනවද?
    පස්සෙ කාලෙක අපිට ගෙවලා නෑ කියලා case එන්න පුලුවන් ද?
    T10 certificate එක company එකෙන් ඉල්ලා ගන්න.
     
    • Like
    Reactions: NRTG and topkollek

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,706
    665
    113
    28
    Gampaha
    අපිට tax return එකක් වත් නැද්ද එතකොට?
    Company එකෙන් හරියට එවා දාලා දා නැද්ද කියලා බලාගන්න විදියක් තියනවද?
    පස්සෙ කාලෙක අපිට ගෙවලා නෑ කියලා case එන්න පුලුවන් ද?
    oyage paysheet eke enawane deduct kara kiyala year end eke thama company eken oyata denne year ekedima oya wenuwen gewapu amount eka oyata other income thiyenawanan oya ewata wenama tax gewanna one
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,246
    5,777
    113
    අපිට tax return එකක් වත් නැද්ද එතකොට?
    Company එකෙන් හරියට එවා දාලා දා නැද්ද කියලා බලාගන්න විදියක් තියනවද?
    පස්සෙ කාලෙක අපිට ගෙවලා නෑ කියලා case එන්න පුලුවන් ද?
    Tax deduction එකේ summary එකක් දෙන්න ඕනි company එකෙන් හැම employee ටම (at tax year end)
    ඒක ඉල්ලගන්න T10
    Tax year එකේ end එක March 31St
    ඒ කියන්නෙ April end (tax return submission deadline) වෙද්දි T10 එක ready වෙන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,351
    3,536
    113
    Gov එකෙන් දැන් 100k වලට වඩා income එක එන අයගෙන් tax ගන්නවා නෙ.

    ඒක අපි වැඩ කරන company එකෙන් කපාගෙන නේ salary එක අපේ අතට එන්නෙ.

    එතකොට අපිට tax file එකක් open වෙලා ද තියෙන්නෙ IRD එකෙ?

    ඒක ගැන විස්තර දැන ගන්නෙ කොහොමද?
    mata pena widihata innas sermala tac gahanna yanne. unta jewath wela sepa ganna apiwa mirikala danna yanne me hethikare
     
    • Like
    Reactions: NRTG

    elarosh

    Active member
  • Jul 19, 2009
    110
    39
    28
    දැන් අපි ආය ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න ඔනිද?
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,781
    6,390
    113
    හෙල බිමේ
    හුටා..
    අපේ තාත්තා ට ලී වෙළඳ සැලක් පවත්වාගෙන යන්න ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා තියන්නේ....
    තාත්තා ගේ නමට තිබ්බ ඉඩම තෑගි ඔප්පුව කින් අම්මාගේ නමට ලිව්වා..
    දැන් ඉතින් දෙන්නගෙම නමට tax file open කරපන්කෝ...
    ඕපන් නෝකරොත් මොකක් වෙයි දා?
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,657
    1
    27,397

    nadu