Tax registration

topkollek

Well-known member
  • May 22, 2014
    42,793
    1
    56,799
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    April 15 Lightning GIF by INTO ACTION
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපිට tax return එකක් වත් නැද්ද එතකොට?
    Company එකෙන් හරියට එවා දාලා දා නැද්ද කියලා බලාගන්න විදියක් තියනවද?
    පස්සෙ කාලෙක අපිට ගෙවලා නෑ කියලා case එන්න පුලුවන් ද?


    උබලාගෙ ටැක්ස් රිටන් එක දෙන්නෙ සමුර්දි කියලා අරක්කු බොතලයි බත්පාර්සලෙයි අරන් රැලියට යන උන්ට
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,070
    12,923
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕපන් නෝකරොත් මොකක් වෙයි දා?
    ඕපන් නොකරොත් වේසි ගේ පුතාල හිතුන හිතුන ගණන් දාල ගෙදෙට්ට ස්ලිප් එවනවා ගෙවපන් බල්ලෝ කිය කිය. ඊට පස්සේ IRD මොකක්ද මගුලකින් call කරලා ගැනියෙක් පුක දෙනවා.

    එතනින් එහා මොනවා වෙනවද දන්නේ නැහැ.

    ඊට පස්සේ දුවල ගිහිං ෆ්‍රොම් ටික ෆිල් කරලා අඩු income එකක් margin එකට දාලා ස්ලිප් එක ගෙවලා උන්ට register පොස්ට් දැම්මා.

    එදා ඉදන් තැපැල් හලේ නංගිත් salender අයියා අතක් පාතක් නැතුව හිටියට tax ගෙවන ලොකු සල්ලි කාර කොල්ලෙක් නේ කියලා.

    ඇත්ටටම උනේ වෙන එකෙක් ගේ payment වගයක් කරා මගේ Account එකකින් හිත හොද වැඩි කමට. කෙලලා ඇරිය කොල්ලට හික් ගැවෙන්න.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Gov එකෙන් දැන් 100k වලට වඩා income එක එන අයගෙන් tax ගන්නවා නෙ.

    ඒක අපි වැඩ කරන company එකෙන් කපාගෙන නේ salary එක අපේ අතට එන්නෙ.

    එතකොට අපිට tax file එකක් open වෙලා ද තියෙන්නෙ IRD එකෙ?

    ඒක ගැන විස්තර දැන ගන්නෙ කොහොමද?
    company eken gewana ekata tax file open wenne naa
     
    • Like
    Reactions: NRTG

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    හුටා..
    අපේ තාත්තා ට ලී වෙළඳ සැලක් පවත්වාගෙන යන්න ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා තියන්නේ....
    තාත්තා ගේ නමට තිබ්බ ඉඩම තෑගි ඔප්පුව කින් අම්මාගේ නමට ලිව්වා..
    දැන් ඉතින් දෙන්නගෙම නමට tax file open කරපන්කෝ...
    ඕපන් නෝකරොත් මොකක් වෙයි දා?
    Tax file ekak open kara kiyala tax gewanna one na taxable income eka nattan
     
    • Like
    Reactions: scorpion MW

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    Company eken tax gewanne comapny eke TIN ekata employee lata wena wenama tax file open karanne na company eken, year end eken company eken certificate ekak denawa ee yaer eka wenuwe oyage kochchara tax pramanayak company eken gewuwada kiyala
    දැන් open කලොත් පරණ T10 upload කරන්න පුලුවන්ද ?

    oyage paysheet eke enawane deduct kara kiyala year end eke thama company eken oyata denne year ekedima oya wenuwen gewapu amount eka oyata other income thiyenawanan oya ewata wenama tax gewanna one
    FD වල interest, share market income වගේ ඒවාට ආයේ tax ගෙවන්න ඕනෙද ? FD වලනම් 5% tax එකක් කපාගන්නවා නේ

    අනික වාහන ලියාපදිංචියක් ගැන මෙතන සදහන් කරන්නේ මොකද ? ලියාපදිංචි අවස්ථාවේ අපි ලියාපදිංචි ගාස්තු ගෙචානවා නේ ... අනික වාහනයක් තිබුනා කියලා කොහොමද tax ගහන්නේ ?