advance income tax kiyanne ekaiFD වල interest, share market income වගේ ඒවාට ආයේ tax ගෙවන්න ඕනෙද ? FD වලනම් 5% tax එකක් කපාගන්නවා නේ
income tax gewanna one ara 5% adu karala
advance income tax kiyanne ekaiFD වල interest, share market income වගේ ඒවාට ආයේ tax ගෙවන්න ඕනෙද ? FD වලනම් 5% tax එකක් කපාගන්නවා නේ
මේක පැහැදිලි මදි මචෝ , අනිත් අයත් ප්‍රයෝජනවත් වෙන්න පැහැදිලි කරපන්කෝ.advance income tax kiyanne ekai
income tax gewanna one ara 5% adu karala
Gov එකෙන් දැන් 100k වලට වඩා income එක එන අයගෙන් tax ගන්නවා නෙ.
ඒක අපි වැඩ කරන company එකෙන් කපාගෙන නේ salary එක අපේ අතට එන්නෙ.
එතකොට අපිට tax file එකක් open වෙලා ද තියෙන්නෙ IRD එකෙ?
ඒක ගැන විස්තර දැන ගන්නෙ කොහොමද?
මේක පැහැදිලි මදි මචෝ , අනිත් අයත් ප්‍රයෝජනවත් වෙන්න පැහැදිලි කරපන්කෝ.
උදා: මට මගේ FD එකකින් 300000/- interest විදිහට ලැබුනා කියපන්
so, take home will be = 300000 - (5%) =285000/-
my monthly sal = 300000/-
so total monthly income (for the particular moth) : 300000+285000 = 585000
මේ විදිහට මම 585000/- tax ගෙවන්න ඕනෙද ? කලින් FD එකට tax කපාගත්තු හින්දා salary එකට විතරක් නෙමේද ඒ මාසේ tax ගෙවන්න ඕනේ ???
Ah! not a simple joke ....salary 300,000.00
interest 300,000.00
total income 600,000
calculate tax for total income 600000. lets say it is 100,000.00
deduct advance tax paid from this 100,000 - 15000
total tax to be paid = 85000
Not at the moment.Ah! not a simple joke ....
By the way, for verification purpose, do they (IRD) check our accounts ?
එක වාහනයක් තියෙන කෙනෙකුට වඩා වාහන දෙකක් තියෙන කෙනෙක් පස්සෙ විශේෂ පැන්නිල්ලක් නෑ මම හිතන්නෙ.එක වාහනයක් දැනටමත් තියන කෙනෙක් ගේ නමට තව වාහනයක් රෙජිස්ටෙර් කලොත් විශේෂයෙන් IRD එකෙක්න් පස්සෙන් පන්නනවද ?
වාහනයක් register උනහම ලියුම් එනවා නේද ?එක වාහනයක් තියෙන කෙනෙකුට වඩා වාහන දෙකක් තියෙන කෙනෙක් පස්සෙ විශේෂ පැන්නිල්ලක් නෑ මම හිතන්නෙ.
එහෙම එනවලු. මට නම් ඇවිත් නෑ.වාහනයක් register උනහම ලියුම් එනවා නේද ?