W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    international register post1n mobile phone 1k genna gaththoth mehe postal department1n TAX 1 kiiyak withara gahaida??? Canada idan gennuwoth...
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඒක හරියටම කියන්න බෑ බන්. එකම Phone Model එකට ගණන් 2ක TAX වදින්න පුළුවන්. සමහරවිට 2000ක් විතර වෙන්නත් පුළුවන්. නැත්තම් 6000 ක් විතර වෙන්නත් පුළුවන්. සමහරවිට TAX වදින් නැති වෙන්නත් පුළුවන්. :D