හැබැයි මම ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකෙන් ඇහුවම කිවුවා TDD 2300Mhz සපෝට් කරනවා නම් වෙන ඩිවයිස් එකක් උනත් වැඩ කියලා
ඒ උනාට
ආකේඩ් එකේ එකෙක්ගෙන් ඇහුවම කිවුවා
උන්ගෙ සිස්ටම් එකේ සිම් නම්බර් එක උන් දෙන ඩිවයිස් එකට ටැග් කරලා තියෙන්නෙ ඒක නිසා වෙන ඩිවයිස් එක්ක වැඩ කරන එකක් නැහැ කියලා (හැබැයි ඌම කිවුවා සමහර අය කියනවා වැඩකරනවා කියලා ඒක ඇත්තද බොරුද කියලා දන්නෙ නැහැ කියලා)
සමහරවිට කනෙක්ට් වෙද්දි උන්ගෙ සිස්ටම එකෙන් ඩිවයිස් සීරියල් එකට අදාල මැක් එක හරි එමි එක හරි අරගෙන ඒකට දීපු සිම් එකෙන් විතරක් කනෙක්ට් වෙන්න හදලද දන්නෙ නැහැ
සිම් ලොක් එකක් නම් වෙන්න බැහැ මොකද උන් සිම් එක වෙනම අරගෙන ඩිවයිස් එකට වෙනම අරගෙන එවලෙ දාලා දෙන්නෙ
මටත් ඕක දැනගන්න ඕන උනා මොකද මම නිතරම එහෙ මෙහෙ යනවා බස් එකේ ට්රේන් එකේ යනවා එතකොට ඔය සිම් එක මොකක් හරි පෝටබල් ඩිවයිස් එකකට දාගත්තා නම් බස් එකෙත් යූස් කරන්න පුලුවන්
දැන් වෙන සොලූශන් එකක හොයා ගත්තා
රවුටරේ 12v, දෙන පවර් සප්ලයි එකේ මැක්ස් කරන්ට් අවුට් පුට් එක 500ma එතකොට ඔය රවුටරේ 350ma වගේ යූස් කරනවා ඇත්ත, ඒක දෙන්න මෙහෙම පුලුවන්
USB to 12v බූස්ටර් සර්කිට් තියනවා ebay එකේ ඩොලර් දෙකට තුනට එහෙම එකක් ගෙනත් පවර් බෑන්ක් එකට ගහලා බලන්න පුලුවන්
හෝ
කෙලින්ම 12v බැටරි පැක් තියනවා චාජරෙත් එක්කම ඩොලර් 30ට විතර ගෙන්න ගන්න පුලුවන් ඔය දෙකෙන් එකක් කරලා බලන්න ඉන්නෙ
එතකොට අර පත රවුටරේ බෑග් එක ඇතුලෙම තියලා යූස් කරන්න පුලුවන්
ඩිවයිස් එකට ටැග් කරලා වෙන්න බෑ මචං......මං ගාව කනෙක්ෂන් දෙකකට ලැබිච්ච රව්ටර් දෙකක් තියනවා දෙකේම සිම් මාරු කරලා වැඩ කරන්න පුළුවන්
For example, in 2400 MHz band, we can use 10 MHz from 2310 MHz to 2320 MHz. Bandwidth eka wediwena tharamata ape speed eka wedi wenawa. 

Den ena mobile TDD support karanawa. Godak developed countries Mobile walata TDD use karanawa. Ape TRC eka nisa apita mehema wela thiyenawa
.