තේ ගස් කප්පදු කරලා ඉතුරුවෙන අතු,හොයගන්න තියෙනවද.තේ වතු තියෙන පැතිවල අයනම් දරට ගන්නවා.එහෙම ගන්න තැනක් දන්න අය ඉන්නවද?