මචන් Plantations කරන කවුරු හරි ඉන්නවද?
කරුණු දෙකක් දැනගන්න ඕනේ
1) හිස්ව තියෙන තේ ඉඩම් බදු අරගෙන , ඉඩම අයිති කෙනාට බදු ගෙවන අය ඉන්නවද?
2) ඉගුරු / ගම්මිරිස් වගේ plantation එකක් කලොත් එකට buyers ලව හොයාගන්නේ කොහොමද?
rep+ for all bumps