Tea tree oil ගැන දන්න උන් ඉන්නවද? පාවිච්චි කරපු එකෙක&#3530

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Tea tree oil ගැන දන්න උන් ඉන්නවද? පාවිච්චි කරපු එකෙක&#3530

    මචන්ලා කුරුළෑවලට,කැළැල්වලට එහෙම Tea tree oil ගොඩක් හොදයි කියලා internet එකේ තිබ්බා..ඒත් මන් ඒ ගැන වැඩිය දන්නෙ නෑ..ලන්කාවේ තියෙනවද?කොහෙන්ද ගන්න පුලුවන්.ඇත්තටම ඒක කුරුළෑවලට හොදද:rolleyes:?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    කුරුලෑ ගැන නම් දන්නේ නෑ.
    මාර සුවදක් තියෙන්නේ ටී ට්‍රී තෙල් වල... වැඩිය සැර නැති සුමුදු සුවදක්
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කුරුලෑ ගැන නම් දන්නේ නෑ.
    මාර සුවදක් තියෙන්නේ ටී ට්‍රී තෙල් වල... වැඩිය සැර නැති සුමුදු සුවදක්

    උබ පාවිච්චි කරලා තියෙන්වද?කොහෙන්ද ගත්තේ?
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා කුරුළෑවලට,කැළැල්වලට එහෙම Tea tree oil ගොඩක් හොදයි කියලා internet එකේ තිබ්බා..ඒත් මන් ඒ ගැන වැඩිය දන්නෙ නෑ..ලන්කාවේ තියෙනවද?කොහෙන්ද ගන්න පුලුවන්.ඇත්තටම ඒක කුරුළෑවලට හොදද:rolleyes:?

    man use kara ban.. mage nam hari giye na.. suwadai hodata hebei..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    acne walata pawichchi karala naa.
    naturel oil, spray eka widihata pawichchi karala thiyanawa. adum cupboard walata ehema spay karana ekak.
    ara kurudu thel spay eka wage.

    ado ahemath aaka use karanavada :P ada danagaththe..thanks bn