කුරුලෑ ගැන නම් දන්නේ නෑ.
මාර සුවදක් තියෙන්නේ ටී ට්‍රී තෙල් වල... වැඩිය සැර නැති සුමුදු සුවදක්
උබ පාවිච්චි කරලා තියෙන්වද?කොහෙන්ද ගත්තේ?
මචන්ලා කුරුළෑවලට,කැළැල්වලට එහෙම Tea tree oil ගොඩක් හොදයි කියලා internet එකේ තිබ්බා..ඒත් මන් ඒ ගැන වැඩිය දන්නෙ නෑ..ලන්කාවේ තියෙනවද?කොහෙන්ද ගන්න පුලුවන්.ඇත්තටම ඒක කුරුළෑවලට හොදද?
acne walata pawichchi karala naa.
naturel oil, spray eka widihata pawichchi karala thiyanawa. adum cupboard walata ehema spay karana ekak.
ara kurudu thel spay eka wage.
ada danagaththe..thanks bn