පිටි කිරි බොන එක නැවැත්තුවා. නෙස්තමොල් බොන්නත් බැහැ.කෝපි බෝන්නත් බැහැ. උබල බොන තේ වර්ග කියපන්කෝ. හොඳ තේ වර්ගයක්.
සෙස්ටා ගනින් ඒක හොඳයි ! / ඩිල්මා එකත් හොඳයි !Hoda the monawada?
The ekak baluwe.fresh milk nam gannawa.eth hawasa ,dawal bonna baneසෙස්ටා ගනින් ඒක හොඳයි ! / ඩිල්මා එකත් හොඳයි !
මයිලෝ බීපන් මරු.
එහෙම නැත්තම් ෆ්රෙශ් මිල්ක් හයිලන්ඩ්
Lipton ,ceylonta rasa aduine banlipton ceylonta , highland kiri ekakka bonnwa
Zesta nam hodai.anik dekak bila na.bonna one.
Meke quality eka meme neda Kade thiyenne.unge factory wage giyanam hodama eka ganna thibba
මයිලෝ බීපන් මරු.![]()
.Meke quality eka meme neda Kade thiyenne.unge factory wage giyanam hodama eka ganna thibba

Coffee bonna ba ban mata.bada welenawa.kohomada bn sugar nathuwa bonne.kahatane.dilma ganna one ilaga paraMAMA
1 UDETA 'BONLAC' NON-FAT - no sugar
2 11 AM - ZESTA TEA BAG - no sugar
3 6PM - ZESTA GREE TEA - no sugar
HONDA BRANDS:
ZESTA, DILMA
Dilma nam 'English Afternoon', 'Supreme' ehema patta.
mama wage no sugar gahapan. patta !
Corona nathi issara mama e e brand eke 100g wadima price ewaa aragena bonawa.
Dilma highest price eewage maara wenasak thiyenawa.
Umbata hondama Tea onenam 100g Rs 12 000/= withara weddi ganna puluwan
Thawa option ekak thamai kudu nathuwa 'kola kaali' thiyenawa ewa ganin. Eka surene. penna thiyena nisa !
Cofee nam kolle "Nescafe Gold" thamai 100g Rs 2 000/= dan
Factory gihin thama ganna wenne Hoda ewaBop/
FOP
fobp
mewa world makert yana RS.600 aduwen...ubalata dust pin
Factory eke ewa hodai thama ban.man kalin macwood eken genawa.ewa niyamaiBOP
BOPF
රට යවන්න හොඳ තේ බ්ලෙන් කරන ඒවායේ ඉතුරු වෙන ඩස්ට් එක තමයි පැකට් වෙලා අපිට එන්නේ
චාන්ස් එකක් ලැබුනොත් ටී ටෙස්ට් කරන තැනකට තැනකට ගිහින් බලපන්
ටෙස්ටස්ලට ටේස් කරන්න දාලා තියෙන සාම්පල් එකක් ගහලා
කොකාකෝලා කැලේ
පිටි කිරි බොන එක නැවැත්තුවා. නෙස්තමොල් බොන්නත් බැහැ.කෝපි බෝන්නත් බැහැ. උබල බොන තේ වර්ග කියපන්කෝ. හොඳ තේ වර්ගයක්.