Tea_බිස්නස්එකක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. අලුතෙන් තේ කොල ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතං ඉන්නව... කොහොමද අපි පටන් ගන්න ඕනේ.. කොහෙන්ද හොද තේ කොල අඩුවට ගන්න පුලුවන්.. තොග ගෙනෙල්ලා අපි පැකට් කරල අපේ ම තැනක තියාගෙන විකුණන්න තමයි අදහස.. මේ වගේ බිස්නස් කරන අය ඉන්නවංනං හෙල්ප් එකක් දෙන්න... කරන විදිය මුල සිට සරළව ... ලොකු උදව්වක්...

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Tea export karanawa nam Tea board eke register wenna ona. local karanawa nam samanya bussiness ekak widiyata karanna puluwan. tea ganna wenne plantation ehema nathnam whole sale haraha. Auction walin nam ganna bari wei
     
    chamslp

    Member
    May 27, 2020
    12
    2
    3
    48
    Kandy
    මචංලා.. අලුතෙන් තේ කොල ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතං ඉන්නව... කොහොමද අපි පටන් ගන්න ඕනේ.. කොහෙන්ද හොද තේ කොල අඩුවට ගන්න පුලුවන්.. තොග ගෙනෙල්ලා අපි පැකට් කරල අපේ ම තැනක තියාගෙන විකුණන්න තමයි අදහස.. මේ වගේ බිස්නස් කරන අය ඉන්නවංනං හෙල්ප් එකක් දෙන්න... කරන විදිය මුල සිට සරළව ... ලොකු උදව්වක්...

    Oyalage thenaka thyan business karana,eka hondai . Eth packet karala kadawalata super market walata dammoth thamai market ekak hadaganna puluwan . Suba pathanawa ogollange aluth business ekata