පොසොන් පෝයට කහට දන්සලක් දෙමු..
බිස්නස්එක ගොඩයන්න කියල සුබපතනවා
මචංලා.. අලුතෙන් තේ කොල ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතං ඉන්නව... කොහොමද අපි පටන් ගන්න ඕනේ.. කොහෙන්ද හොද තේ කොල අඩුවට ගන්න පුලුවන්.. තොග ගෙනෙල්ලා අපි පැකට් කරල අපේ ම තැනක තියාගෙන විකුණන්න තමයි අදහස.. මේ වගේ බිස්නස් කරන අය ඉන්නවංනං හෙල්ප් එකක් දෙන්න... කරන විදිය මුල සිට සරළව ... ලොකු උදව්වක්...
![]()
Oyalage thenaka thyan business karana,eka hondai . Eth packet karala kadawalata super market walata dammoth thamai market ekak hadaganna puluwan . Suba pathanawa ogollange aluth business ekata