Teacher Attack

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඔව් බන් සමහර ගුරුවරු ඉන්නවා ෂොට් එකක් දාල උදේට ඉස්කෝලේ එන එවුනුත්. ඇවිල්ල සිගරට් එක ශේප් එකේ අයිනකට ගිහින් ගහල

    ඇවිල්ල කොල්ලොන්ට කෙලිනවා තරු විසි වෙන්න. ඉස්කෝල වල ගුරුවරු නම් ගොඩක් හැදෙන්න ඕනේ බන් ලංකාවේ..

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama guti kala tiyene 2 parai. 1. potak genapu nati nisa, 2. kauda ekek mata gahala,mama uta gahanna giya nisai (gahuveth na)
    deveni para mata gahapu sir 3 years valata passe pilikavakda mokakda hadila maruna.
    mama vali valata yanneth natuwa, hodin idalai 2 parak guti kave ekath lavata nevi, sarata vaduna. me podi deval valata sarata dunne. guruvaru danaganna one lamainta nikan boruwata podi deval valata darunu lesa gahanne natuwa inna. lamainge varadi tiyenava namuth eva hadanna puluwan adaren kiyala. ape eka sir kenek hitiya miniha kollo haduve eka parak vath gahanne natuwa, lecture eka denava pattata vadenna. minihata hamoma adarei. anna guruvaru, mama adatath garu karanava anna e vage guruvarunta.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    උබ ඉස්සකොලේ යන කාලේ ඉඳලා ගුරුවරු එක්ක බද්ද විරයක් තියනවා වගේ.

    අපි ඉස්කෝලේ යන කාලේ ඔය වගේ මැර ගුරුවරු හිටියේ නැහැ.හිටියනම් ඕකම තමා වෙන්නේ.:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ගුරාත් මහා නොසන්දලයෙක් වෙන්න ඇති

    අපි දන්නේ නැහැ නේ හරියටම මොකද්ද උනේ කියලා

    එහෙම නොදැන ඒ ළමය ට විතරක් බනින එක වැරදි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ගුරාත් මහා නොසන්දලයෙක් වෙන්න ඇති

    අපි දන්නේ නැහැ නේ හරියටම මොකද්ද උනේ කියලා

    එහෙම නොදැන ඒ ළමය ට විතරක් බනින එක වැරදි.

    :yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ගුරුවරුන්ට ලමයින්ට ගහන්න අයිතියක් නෑ පිටරටවල් වලනම් , ලන්කාවෙ මන් දන් නෑ , ගෑහුවට ටික කාලයක් හොදට ඉදී , ආයෙ පරන පුරුදු එලියට එනවා .

    ඒ ලමය ඉස්කෝලෙටම අනාදර්ශයක් නම් .

    හෑම කතාවෙම දෙපත්තක් තියෙනවනෙ , දෑන් එක එකා තමන්ගෙ වාසියට කතාව වෙනස් කරල අලුතින් ලස්සන කතා හදයි .
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මේ මොන උත්තක්ද බන් අපි යන කාලේ අතේ තිබ්බ වේවැල වනන කොටත් හුජ්ජ ගියා බන් අපි කොච්චර ගුටි කෑවත් හිතින් බැන්නට කවදාවත් ගහන්න ගිහින් නෑ මේ වගේ උන් තමයි තමන්ගේ අම්මවත් කොටල මරන එව්වෝ පාතාලේ ඉන්න ඕනි උන් ඉගෙන ගන්න පාසල් ආවම ඔහොම තමයි ඒ වගේ මානසික ලෙඩ තියන උන්ට දැන් ඌ වීරයෙක් වෙන්න ඇති දැන්

    Aniwa:)
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape kaale nam guruwaru nemei unne devi waru mata mathakai apita e aya awawaada kale gahala nemei adaren hegumbarawa ape papu walata kaawadinna katha karala enisa ada dekkath apita e ayage kakul allala wadinna hithenawa. den kaale guruwaruth weradie lamainuth weradie
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දැන් එතකොට ඉස්කෝලේ එන්න ඕනේ කොන්ඩේ වවාගෙන රස්තියාදු කාරයෙක් වගේ කියලද උබ කියන්නේ. ගුරුවරයෙක් ගැහුවනම් එකට ප්‍රතිප්‍රහාර එල්ල කරා කියන එක හරි කියලද උබ කියන්නේ. අපි මෙහෙම හිතමු ගුරුවරයා වැරදි උනත් ගුරුවරයෙක් ගැහුවම එකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම හරිද.

    ගුරුවරුන්ට ශාරිරිකවම දඬුවම් එහෙම දෙන්ඩ ගහන්න අයිතියක් නං නැහැ එහෙම
    ඔය බෙල්ලේ අමාරු එන්ඩ නං කොහෙතම ගහන්න අයිතියක් නැහැ. අමාරුව තියෙද්දිත් තවත් ඔහොම ගහන්ඩ අයිතියක් නැහැ.

    ඒත් ඔහොම ගහල ළමයි හදන්ඩ බැහැ එහෙම ගහල නං උන්ව හදන්නන බැහැ කොහොමත්. අනික ගුරුවරු ඔය විදිහට හැසිරෙන්නේ නිකන් නෙමෙයි ඒ මිනිස්සුන්ගේ වෙන වෙන පවුල් වල රස්නේ ඔලුවට අරගෙන තමයි ඉස්කෝලෙට එන්නේ ගොඩක්. (වේවැලකින් පොඩි දඬුවමක් දෙන එක එක වෙනම කතාවක් ළමයට මතක හිටින්ඩ.)

    ඔහොම බල්ලොන්ට වගේ ළමයින්ට ගහල උන්ව කවදාවත් හදන්න බැහැ

    අර කිව්වා වගේ දෙව්වරු වගේ ගුරුවරු ඉන්නවා අත වත් නොතිය ළමයින්ගේ හිතට වදින්න කතා කරන්න පුළුවන් අය. ඔය විදිහට දැන් ගහල ඔය ගුරුවරුමයි මේ ළමයින් මැරවරු කරලා තියෙන්නේ.

    උබත් ඉස්සර ඇබියුස් වෙලා ඇති පොඩි කාලේ ඉඳන්. මනෝ වයිද්‍යවරයෙක් හම්බෙන්න කියල මන් එදා සිරාවට කිව්වේ උබට. බනින්ඩ නෙමෙයි.. ඒ කිව්වහම රිදිලා වෙන මෙම්බර් කෙනෙක් රෙප් කපන විදිහට අපේ රේප් කැපුවේ උබ කියල මට නං එදාම දැනුන (මන් කියන්නේ බොරුනන් උබේ ඇත්ත අයිඩි එකෙන් රෙප් එකක් දීල prove කරපන් ඒ උබ නෙමෙයි කියල :rofl:) මොකද උබට සීරියස් කේසේ එකක් තියෙනවා කියල තේරිලා තිබ්බ හින්ද. මං සිරාවට කියන්නේ උබ ගිහින් හම්බ වෙයන් ඩොක්ටර් කෙනෙක්ව මචං.
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අපේ කාලේ අපියි ගුරුවරුයි අතර තිබුන බැදීම කොයිතරම් අපුරුද.. අපි හැමෝටම සැළකුවේ තමුන්ගෙම දරුවන්ට වගේ අපිත් එහෙමයි පුදුම ගෞරවයක් ගුරුවරු ගැන අපේ හිත්වලත් තිබුනේ... අද ඒ හැමදේම විනාශවෙලා.. මේ දෙගොල්ලන්ගෙම අතේ වැරදි තියෙනවා.. විමර්ශනයකින් තොරව කරුණු දක්වන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි.. ඒක කොහොමත්ම කරන්න බැරි වැඩක්..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මේ මොන උත්තක්ද බන් අපි යන කාලේ අතේ තිබ්බ වේවැල වනන කොටත් හුජ්ජ ගියා බන් අපි කොච්චර ගුටි කෑවත් හිතින් බැන්නට කවදාවත් ගහන්න ගිහින් නෑ මේ වගේ උන් තමයි තමන්ගේ අම්මවත් කොටල මරන එව්වෝ පාතාලේ ඉන්න ඕනි උන් ඉගෙන ගන්න පාසල් ආවම ඔහොම තමයි ඒ වගේ මානසික ලෙඩ තියන උන්ට දැන් ඌ වීරයෙක් වෙන්න ඇති දැන්

    අනිවා
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගුරුවරුන්ට ශාරිරිකවම දඬුවම් එහෙම දෙන්ඩ ගහන්න අයිතියක් නං නැහැ එහෙම
    ඔය බෙල්ලේ අමාරු එන්ඩ නං කොහෙතම ගහන්න අයිතියක් නැහැ. අමාරුව තියෙද්දිත් තවත් ඔහොම ගහන්ඩ අයිතියක් නැහැ.

    ඒත් ඔහොම ගහල ළමයි හදන්ඩ බැහැ එහෙම ගහල නං උන්ව හදන්නන බැහැ කොහොමත්. අනික ගුරුවරු ඔය විදිහට හැසිරෙන්නේ නිකන් නෙමෙයි ඒ මිනිස්සුන්ගේ වෙන වෙන පවුල් වල රස්නේ ඔලුවට අරගෙන තමයි ඉස්කෝලෙට එන්නේ ගොඩක්. (වේවැලකින් පොඩි දඬුවමක් දෙන එක එක වෙනම කතාවක් ළමයට මතක හිටින්ඩ.)

    ඔහොම බල්ලොන්ට වගේ ළමයින්ට ගහල උන්ව කවදාවත් හදන්න බැහැ

    අර කිව්වා වගේ දෙව්වරු වගේ ගුරුවරු ඉන්නවා අත වත් නොතිය ළමයින්ගේ හිතට වදින්න කතා කරන්න පුළුවන් අය. ඔය විදිහට දැන් ගහල ඔය ගුරුවරුමයි මේ ළමයින් මැරවරු කරලා තියෙන්නේ.

    උබත් ඉස්සර ඇබියුස් වෙලා ඇති පොඩි කාලේ ඉඳන්. මනෝ වයිද්‍යවරයෙක් හම්බෙන්න කියල මන් එදා සිරාවට කිව්වේ උබට. බනින්ඩ නෙමෙයි.. ඒ කිව්වහම රිදිලා වෙන මෙම්බර් කෙනෙක් රෙප් කපන විදිහට අපේ රේප් කැපුවේ උබ කියල මට නං එදාම දැනුන (මන් කියන්නේ බොරුනන් උබේ ඇත්ත අයිඩි එකෙන් රෙප් එකක් දීල prove කරපන් ඒ උබ නෙමෙයි කියල :rofl:) මොකද උබට සීරියස් කේසේ එකක් තියෙනවා කියල තේරිලා තිබ්බ හින්ද. මං සිරාවට කියන්නේ උබ ගිහින් හම්බ වෙයන් ඩොක්ටර් කෙනෙක්ව මචං.

    ගුරුවරු කියන්නේ ගුරුවරු. ගුරුවරු වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන්. නමුත් ගුරුවරයෙක් ගැහුවා කියල එකට එකට එක පහර දීම නොවෙයි වෙන්න ඕනේ. එකට එරහිව පියවරක් ගන්න තිබ්බ. ( අපේ ඉස්කෝලේ යනකොටනම් ඔහොම ගුරුවරුන්ට ගැහුවොත් අපේ දෙමවුපියෝ ගහන්නේ අපිටමයි. මම දන්නේ නැහැ අනෙක් අයගේ දෙමවුපියෝ කොහොමද කියලා )

    මුට කොහෙත්ම අනුකම්පාවක් කරන්න පුලුවන්ද. ඉස්කෝලෙට එන්න ඕනේ ඉස්කෝලේ නීතිරීති වලට අනුව. එක එක ගංජා කාරයෝ වගේ කොන්ඩේ වවාගෙන ෆැෂන් කරන් ඉස්කෝලේ එන්න පුළුවන් ද. ඒවා කරන්න පුළුවන් විශ්ව විද්‍යාලයට ගිහාම. විශ්ව විද්‍යාලේ යන්න බැරිනම් සමාජයට ගිහාම. පාසලක නීති රීති සමුදායක් තියනවා. ඒවාට අවනත නොවන ළමයි ගුරුවරු එක්ක හැප්පෙන්න යන ළමයි සමාජයේ මදාවියෝ වෙනවා , කුඩු කාරයෝ වෙනවා , ස්ත්‍රී දුෂකයෝ වෙනවා. ඉස්කෝලේ හැමලමයවම ආදරෙන් ඔළුව අතගාල හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් කොට්ටශයකුත් ඉන්නවා.

    ඔය වගේ උන් තමයි කවද හරි වැඩිහිටියෝ උන දවසට අම්මට තාත්තට ගහලා පාරට අදාල දමන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Hmm.. mama Kandy Kingswood giye.. a kale apita O/L maths igennuwe keppetipola kiyala sir kenek.. ammo mara serai.. pantiyata wewel 45k tiyenna one ekata eka gane.. home work kare nettam ehema kelinawa kotu kedenna.. a kale maths wala tibba agaima kiyana antma pituwe ganan tika hadanna one hema ekama board eke.. pantiye lamai yawanne board eka lagata piliwelata.. weradunoth kiyala denawa ekaparak deparak.. beri unoth kelinawa.. awe na kiyala kiyanna ba.. eth sabbuwa wadinawa.. eth api bayata padam kara.. ganan heduwa.. board eke hadala anith pantiye inna unta kiyala denna one.. allapu pantiyata maths tibila.. ape pantiye sir awe nettam sir panti dekatama ugannanawa.. period 4k samahara dawas wlata maths..

    a kale api sir ekka tharahak tibbata ape class wala api O/L result liyala enakotama dannawa.. A thama kilaya.. den thama me wage guruwarunge watinakama denenne.. A/L kale mehema maths kara nam api campus gihin.. den thama watinakama denenne api minissu wage inne a minissu nisa kiyala.. adenawa
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    oke machan pathi dekak tiyenava samahara vita e sir karayath wedari venna puluvan.... pora gedara prasna sch ekedi visadaganna evunuth innavane..... ehema ekekda danne ne...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Hmm.. mama Kandy Kingswood giye.. a kale apita O/L maths igennuwe keppetipola kiyala sir kenek.. ammo mara serai.. pantiyata wewel 45k tiyenna one ekata eka gane.. home work kare nettam ehema kelinawa kotu kedenna.. a kale maths wala tibba agaima kiyana antma pituwe ganan tika hadanna one hema ekama board eke.. pantiye lamai yawanne board eka lagata piliwelata.. weradunoth kiyala denawa ekaparak deparak.. beri unoth kelinawa.. awe na kiyala kiyanna ba.. eth sabbuwa wadinawa.. eth api bayata padam kara.. ganan heduwa.. board eke hadala anith pantiye inna unta kiyala denna one.. allapu pantiyata maths tibila.. ape pantiye sir awe nettam sir panti dekatama ugannanawa.. period 4k samahara dawas wlata maths..

    a kale api sir ekka tharahak tibbata ape class wala api O/L result liyala enakotama dannawa.. A thama kilaya.. den thama me wage guruwarunge watinakama denenne.. A/L kale mehema maths kara nam api campus gihin.. den thama watinakama denenne api minissu wage inne a minissu nisa kiyala.. adenawa

    උබේ කතාව සහතික ඇත්ත මචන්. ගුරුවරුන්ට බනින්නේ එක්කෝ හරි හමන් ඉගැනීමක් නැති උන්. නැත්නම් උගේ පවුල් පසුබිම අන්තිමටම චාටර් වෙලා ජෝබක්වත් නැතුව ඉන්න අනාථයෝ.

    උබ කිවුව වගේම අපෙත් හිටිය ගුරුසිංහ කියල සර් කෙනෙක්. එයත් ගණන් ඉගැන්නුවේ. උබ කියන විදිහම තමයි. ඇබ්සන් උනා කියල නෝ චාන්ස්. පන්තියට එනකොට එන්නේ තඩි උන පොල්ලක් අරන්. කොල්ලොන්ට දෙනවා පලු යන්න. අපරාදේ කියන්න බැහැ මචන් පන්තියේ එකෙක් ට S එකක් හම්බ උනේ නැහැ. හැම එකාම ඉහලින්ම පාස් උනා. අනෙක අපේ පන්තිබාර ගුරුතුමා විදිහට හිටියෙත් ගුරුසිංහ සර්. අදටත් සර් රෝහලකට ගියත් සර් ව හම්බ වෙන්න ගෝලයෝ එනවා. ඩොක්ටර්ස්ල.

    ඒවගේම තමයි ප්‍රසන්න බද්ද්විතාන සර්. අපිට ගහල ඇති අළු යන්න. පන්තියේම නොන්ඩි කරලා ඇති. එක දවසක් මගේ කනට ගැහුවා නිදි කිර කිර ඉන්නකොට. බද්දෙ විතාන සර් දීපු මොකුත් ලියල නැතිව ඉන්නකොට. අන්තිමට ර්සල්ට්ස් අවම කෙමෙස්ට්‍රි වලට A එකක්.

    ගුරුවරුන් යම් අවස්ථාවල වැරදි වෙන්න පුළුවන්. අපි ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ ගත උනාම පොලිසියෙන් ගහන්නේ ඔහොම නොවෙයි. මැරෙන්නම ගහන්නේ.
     
    Last edited: