Teaching Gazette - 2017

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    tfs macho
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22472067 said:
    ela anduwe oya dana job exam gana ehema hndata update wena site ekak kypnko bn

    ඔය ceylonbook එක බලපන් හැමදාම ඕක update වෙනවා . මම ඕක කලින් කරේ ගිය මාසේ විකුණුවා මම ත් තවම ඉදලා හිටලා පොස්ට් දානවා . උ එකට පොඩි ගානක් දෙනවා
     
    ඔය ceylonbook එක බලපන් හැමදාම ඕක update වෙනවා . මම ඕක කලින් කරේ ගිය මාසේ විකුණුවා මම ත් තවම ඉදලා හිටලා පොස්ට් දානවා . උ එකට පොඩි ගානක් දෙනවා

    ටහිකෙන Ad ගොඩක් නේ බන් ඒකේ :lol::rofl:
    එල එල
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22472137 said:
    ටහිකෙන Ad ගොඩක් නේ බන් ඒකේ :lol::rofl:
    එල එල

    මොන ad ද බන්
    adsense ඒවාද ඒවා සයිට් එක ගත්ත එකාගේ වැඩ අනික ඌ ඕකෙන් ගානක් හොයාගන්නත් එපයි මම ඕක වික්කේ 80 කට adsesne එකත් එක්කම
     
    මොන ad ද බන්
    adsense ඒවාද ඒවා සයිට් එක ගත්ත එකාගේ වැඩ අනික ඌ ඕකෙන් ගානක් හොයාගන්නත් එපයි මම ඕක වික්කේ 80 කට adsesne එකත් එක්කම

    adsence newe bn pop up enwa
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මොන ad ද බන්
    adsense ඒවාද ඒවා සයිට් එක ගත්ත එකාගේ වැඩ අනික ඌ ඕකෙන් ගානක් හොයාගන්නත් එපයි මම ඕක වික්කේ 80 කට adsesne එකත් එක්කම

    කියක් විතර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ සයිට් එකක් කරලා..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියක් විතර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ සයිට් එකක් කරලා..

    දවසකට 2$ 3$ වගේ තමා හැබයි develop කරලා ගත්තොත් ඊට වඩා පුළුවන් වෙයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bump ..lajjawa pattaka tiyala apahu apply karanawa ..eth software developersla web developers la special degree ekka 28 000 padiyata wada karaida :lol::lol::lol:

    මම කියන්නේ apply කරපන් ජොබ් එකක් ඕනේ ජීවිතේට අත්දැකීමක් හරි ගන්න . අනික ලොකු තියෙන හොදම රැකියාවක් ගුරු වෘත්තීය කොතන ගියත් ගෞරවයෙන් සලකනවා . උබට ඒ ගමන් ඕන නම් freelance වැඩක් කරගන්නත් පුළුවන් :cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කියන්නේ apply කරපන් ජොබ් එකක් ඕනේ ජීවිතේට අත්දැකීමක් හරි ගන්න . අනික ලොකු තියෙන හොදම රැකියාවක් ගුරු වෘත්තීය කොතන ගියත් ගෞරවයෙන් සලකනවා . උබට ඒ ගමන් ඕන නම් freelance වැඩක් කරගන්නත් පුළුවන් :cool::cool:
    man kohomath oka passe yana ekek ban..mage job 1 oka tama.eth meke illala thiyana widiya dakkama hina yanawa..antimata vacancies ganata kattiya nalu:dull:man me parath jatika pasal interview giya ekek :D